IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    IIT karapan, industry eke SLIIT, NIBM walata wada IIT piligannawa :yes:
    NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්න
    ඇපිට් එකට කොළඹ මොරටුවට තියෙන පිළිගැන්ම ලොවෙත් ඉහලයි

    NIBM SLIIT එකේ උන් නැත්තෙ කොහෙද බලපන් මම වැඩ කරපු තැන් හැම එකමම අඩුම දෙන්න තුන්දෙනා ඉන්නවා දිලිසි දිලිසි :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්න
    ඇපිට් එකට කොළඹ මොරටුවට තියෙන පිළිගැන්ම ලොවෙත් ඉහලයි

    NIBM SLIIT එකේ උන් නැත්තෙ කොහෙද බලපන් මම වැඩ කරපු තැන් හැම එකමම අඩුම දෙන්න තුන්දෙනා ඉන්නවා දිලිසි දිලිසි :yes:

    apiit පට්ට..
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්න
    ඇපිට් එකට කොළඹ මොරටුවට තියෙන පිළිගැන්ම ලොවෙත් ඉහලයි

    NIBM SLIIT එකේ උන් නැත්තෙ කොහෙද බලපන් මම වැඩ කරපු තැන් හැම එකමම අඩුම දෙන්න තුන්දෙනා ඉන්නවා දිලිසි දිලිසි :yes:

    Mamath industry inna handai machn kiyanne :)

    Man danne nee APIIT ekenui, SLIIT ekenui hoda mokadda kiyala nn, hebei IIT ekata a dekata wada piligeneemak thiyena bawa dananwa. Mage yaluwo innawa machn oya thunema, so thunema degree wala karana heti,ugannanna hetit manda dannawa (awa gena methana kiyanna yanne ene :rofl:).

    Eththa kathawaa, ona thenaka SLIIT un nan innawa thama dilisi dilisi, APIIT dilisena ekek mata thawama hambelaa nee,samawenna ona aka kiwwata, mata hambela nee kyala man kiyanne nee nethuwa ethi kiyala.

    Hebei machn degree content eka beluwama, offer karana university eka beluwama IIT eka hodai.

    SLIIT eka offer karanne kohenda? SLIIT ekenma neh? IIT offer karanne uni of westminister, NIBM offer karanne Uni of Dublin neh?

    Lankwe uni ekakin offer karana degree ekak aran rata gihillawat job ekak hoyaganna amarui machn (weddeke neme nn / degree eka colombo, mora nemene nn).
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තුන්මුල්ලේ හොර බුවා කියන්නේ ජාවා තරම් සිරා බඩුවක් ලෝකෙම නැ කියල
    කොටින්ම කිවුවොත් ජාවා හදල තියෙන්නෙත් ජාවා වලින්මයි

    පවු. කිසිම දෙයක් නොදන්න ගම්වලින් ආපු අසරණ ලමයි සල්ලි මිටි ගනන් පූජා කරල මුන්ගෙ බොරු අහල ස්වයං වින්දනයේ යෙදෙනවා.

    කාටහරි JAVA කරන්න ඕන නම් Oracle exams ටික කරහන්. දෙපැත්ත බලල පාර පනින්න පුලුවන් තරම් මොලයක් තියෙනවනම් ඒ ඉංග්‍රිසි ටික තේරුම් ගත හැකි(කට්ටක් කන්න වෙනවා). අවුලක වැටුනම උදව් ගන්න elakiri.com ඇතුලුව කොච්චර Online forum තියෙනවද. ඔය එක එකාට සීනි කිරන්න යන්න එපා. ඒ සල්ලි වලින් ගම්ම්රිස් වගාවක් දාපන් කොල්ලනේ කෙල්ලනේ
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    JAVA institute ඩිග්‍රී එක සම්භන්ධව

    UGC approved නැති උපාධියක් කරල මොනා කරන්නද මචන්ලා... මමත් ඕ කෙ ඉගෙන ගත්තා.. පස්සෙ මම වෙන ඉන්ස්ටිටියුට් එකකට join උනා..O/L වත් නැති මී හරක් ට නම් ඔ ක අවුලක් නෑ..But A/L maths/science even commerce කරල එන අයට නම් මෙලො තෙරුමක් න.. ඔඉට වඩා VTA,germen tec,NAITA හොන්දයි.. UGC නැති කිසිම පිලිගැනීමක් නැති CCJP කියල එකකින් degree එක දෙන්නෙ.. කරන දෙයක් හොන්දට හොයල බලල කරන්න.. එක එකාගෙ marketing වලට අහු වෙන්නෙ නැතුව.. මොකද අන්තිමට degree එකක් මහ ලොකුවට කරල ගෙදරට වෙල ඉන්න බෑනෙ.. මම දන්න ඔ න තරම් අය ඉන්නව degree අරන් ඔ කෙන් කෙලවගත්ත...නැත්නම් මචන්.. 2nd upper එකක් දාල cd shop එකක් දාගන්න ඔනෙ නෑ නැ.. ඔනෙ නම් නම් වශයෙන් ම කියන්නම්... ඒ නිසයි කියන්නෙ කරන දෙයක් හරියට හොයල බලල කරන්න.. නැති නම් සල්ලි අපරාදෙ..

    (කරුණාකර තේරුම් ගන්න.. මෙය JAVA institute ආයතනයට මඩ ගැසීමක් වත් වෙන ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් වත් කල දෙයක් නොවේ.. නොදන්නා කමට අසරණ වෙන යමක් කල හැකි ලමුන් උදෙසා මෙම පුන් පෝය දවසේ මා විසින් කරන ලද කුසල් ක්‍රියාවකි..)
     
    • Like
    Reactions: ජොසී

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City

    ela macha math oya hora magadiyata deyyane kiyalaa ahu welaa laksha 1 k kelawa gaththaa. sallith naha saneepath naha .mage luck ekata pita rata jobak set wunaa masekata Rs walin nam 1k withara hamba wenawaa .eaka nisaa hithata duka naha .naththam matath wenne natta puke gaha gena anaathayaa wage jeewath wenna .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පත්තරේ දැක්කද මුන්ගේ දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන් වල තෙල ගහලා ලමයින්ව අද්ද ගන්න හැටි. කෙලවෙලාම යන්න ඕන බන් කාලකණ්ණින්ට
    රුපියල් 60000 කට Save, Delete, Update, Edit කරලා
    තව
    SQL
    Reporting
    ඉගෙන ගන්න වෙනමත් ගෙවන්න ඕන. මහ Huත්තෙ කතානෙ බන් මේවා

    මාස තුනක් විතර කොල කපන්න. ගම් ගාන්න. කඩේ යන්න. පත්තර කපන්න. පාට කරන්න. මකන්න යනවා

    මුන්ගේ course වල duration මදි නිසා මුන් දැන් කරන්නේ මුන්ගේ එක course එකක් අවුරුද්දක් විතර අදිනවා පොඩ්ඩ පොඩ්ඩ කර කර. එතකොට බලන කෙනෙකු‍ෙට පෙන්නේ අවුරුදු 3ක degree එකක් වගේම තමා

    පව් ඔය ගම්වලින් එන අසරණ ලමයි. මුන්ට අහුවෙලා ඉඩම් උකස් කර කර සල්ලි බැදලා යනවා මුන්ට
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පත්තරේ දැක්කද මුන්ගේ දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන් වල තෙල ගහලා ලමයින්ව අද්ද ගන්න හැටි. කෙලවෙලාම යන්න ඕන බන් කාලකණ්ණින්ට
    රුපියල් 60000 කට Save, Delete, Update, Edit කරලා
    තව
    SQL
    Reporting
    ඉගෙන ගන්න වෙනමත් ගෙවන්න ඕන. මහ Huත්තෙ කතානෙ බන් මේවා

    මාස තුනක් විතර කොල කපන්න. ගම් ගාන්න. කඩේ යන්න. පත්තර කපන්න. පාට කරන්න. මකන්න යනවා

    මුන්ගේ course වල duration මදි නිසා මුන් දැන් කරන්නේ මුන්ගේ එක course එකක් අවුරුද්දක් විතර අදිනවා පොඩ්ඩ පොඩ්ඩ කර කර. එතකොට බලන කෙනෙකු‍ෙට පෙන්නේ අවුරුදු 3ක degree එකක් වගේම තමා

    පව් ඔය ගම්වලින් එන අසරණ ලමයි. මුන්ට අහුවෙලා ඉඩම් උකස් කර කර සල්ලි බැදලා යනවා මුන්ට
    මටත් හම්බුනා බන් ඔකේ ෆුල් ෆ්‍රී ස්කොල් එකක්
    මුන් හෙන හිමින් තමයි උගන්නනෙ මට නම් පට්ට කම්මැලි වෙලා ඉන්නෙ දැන්
    උන් කියන ඒවාට එහා ඇක්ෂන් ටිකක් මම දැම්මා කට්ටිය ෆුල් සල්ලම්
    දැන් මට උනා තව කෙල්ලෙක්ටත් කියල දෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Mamath industry inna handai machn kiyanne :)

    Man danne nee APIIT ekenui, SLIIT ekenui hoda mokadda kiyala nn, hebei IIT ekata a dekata wada piligeneemak thiyena bawa dananwa. Mage yaluwo innawa machn oya thunema, so thunema degree wala karana heti,ugannanna hetit manda dannawa (awa gena methana kiyanna yanne ene :rofl:).

    Eththa kathawaa, ona thenaka SLIIT un nan innawa thama dilisi dilisi, APIIT dilisena ekek mata thawama hambelaa nee,samawenna ona aka kiwwata, mata hambela nee kyala man kiyanne nee nethuwa ethi kiyala.

    Hebei machn degree content eka beluwama, offer karana university eka beluwama IIT eka hodai.

    SLIIT eka offer karanne kohenda? SLIIT ekenma neh? IIT offer karanne uni of westminister, NIBM offer karanne Uni of Dublin neh?

    Lankwe uni ekakin offer karana degree ekak aran rata gihillawat job ekak hoyaganna amarui machn (weddeke neme nn / degree eka colombo, mora nemene nn).
    nibm eken offer karanne dublin thamai machan
    hebei athi sarthakawa madawala ugannanawa sata sata gala
    unanduwa thiyena unta waradinne nehe machan sata sata gala alla ganna puluwan wagema first year ekenma hoda job ekakatath yanna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මටත් හම්බුනා බන් ඔකේ ෆුල් ෆ්‍රී ස්කොල් එකක්
    මුන් හෙන හිමින් තමයි උගන්නනෙ මට නම් පට්ට කම්මැලි වෙලා ඉන්නෙ දැන්
    උන් කියන ඒවාට එහා ඇක්ෂන් ටිකක් මම දැම්මා කට්ටිය ෆුල් සල්ලම්
    දැන් මට උනා තව කෙල්ලෙක්ටත් කියල දෙන්න

    ubalata kawuda teach karanne ??? uba thama yanawada mekata ????:eek::eek::eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    moko dan awulak nada oke ????

    නැතිවෙන්නේ කොහෙද මන් ලගදිත් ගිහින් බලල ආවෙ. මාව expose කරයිද දන්නැ. ඒක නිසා වැඩි විස්තර කියන්න බැ. :lol:

    ඉස්සර නම් batch එකකට ලමයි 70යි 80 යි. දැන් ඉතින් 40 යි 50යි. දැන් PHP එහෙමත් අනිවාර්යයෙන් ඉගෙන ගන්ට ඕනෑ.

    අර ඇරුණ කාලකණ්ණියා දැන් ලමයින්ට loan scheme බෙදනවා. ඔයගොල්ලන්ගේ 2nd year 3rd year වලදි වෙන සල්ලි ප්‍රශ්න වවාගෙන කන්න කියල HNB එකත් එක්ක එකතු වෙලා. අනේ අර අසරණ අතුල මහත්මයා තාමත් හුදකලාව වාසය කරනවා
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    නැතිවෙන්නේ කොහෙද මන් ලගදිත් ගිහින් බලල ආවෙ. මාව expose කරයිද දන්නැ. ඒක නිසා වැඩි විස්තර කියන්න බැ. :lol:

    ඉස්සර නම් batch එකකට ලමයි 70යි 80 යි. දැන් ඉතින් 40 යි 50යි. දැන් PHP එහෙමත් අනිවාර්යයෙන් ඉගෙන ගන්ට ඕනෑ.

    ube information one naha kawuda oke uganwana ewun dan ????
     
    අර ඇරුණ කාලකණ්ණියා දැන් ලමයින්ට loan scheme බෙදනවා. ඔයගොල්ලන්ගේ 2nd year 3rd year වලදි වෙන සල්ලි ප්‍රශ්න වවාගෙන කන්න කියල HNB එකත් එක්ක එකතු වෙලා. අනේ අර අසරණ අතුල මහත්මයා තාමත් ඉතින් බිල් දානවා

    aruna kiyanne oke branch manager ne ?? uu yalu wela inne ara amuthu name ekak thiyena kellek ekka .mata name eka mathaka naha :( ara pradeep kiyana eka moko ???
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ube information one naha kawuda oke uganwana ewun dan ????

    උගන්නන්න කියන්නේ බන් ඉතින් ඔය උන්ගේ මොකද්ද කසිකබල් සත පහේ ඩිගිරි ගහපු උන් ඉන්නවා කොණ්ඩෙ වවපු උන් උගන්නනවා . කොණ්ඩෙ කපපු උන් උගන්නනවා . OL fail වෙච්ච උන් උගන්නනවා. AL කරපු නැති උන් උගන්නනවා AL කලේ නැති එකේ වාසි කිය කිය. සුපර් සටාර් සිංදු කියපු උන් උගන්නනවා . මහත උන් උගන්නනවා . කෙට්ටු උන් ඉන්නවා උගන්නන්න. උන් ඉතින් search query ගහල නිකන් bill gates ලුක් එක දාගෙන ඉන්නේ. ඇග පුරාම s.out තමයි :D උන් කන්නෙත් ජාවා. රෙnනෙත් ජාවා. මන් හිතන්නේ ජාවා හදපු ගොස්ලින් මහත්තයටත් වැඩිය මුන් ජාව දන්නවා
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Story behind IJTS & Me
    u3.jpg