mchanla . Software engineering karanna sira tenak kiyapanko![]()
IIT karapan, industry eke SLIIT, NIBM walata wada IIT piligannawa

mchanla . Software engineering karanna sira tenak kiyapanko![]()

NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්නIIT karapan, industry eke SLIIT, NIBM walata wada IIT piligannawa![]()

NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්න
ඇපිට් එකට කොළඹ මොරටුවට තියෙන පිළිගැන්ම ලොවෙත් ඉහලයි
NIBM SLIIT එකේ උන් නැත්තෙ කොහෙද බලපන් මම වැඩ කරපු තැන් හැම එකමම අඩුම දෙන්න තුන්දෙනා ඉන්නවා දිලිසි දිලිසි![]()
NIBM SLIIT වලට තියෙන පිළිගැන්ම ඔයා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් බලන්න
ඇපිට් එකට කොළඹ මොරටුවට තියෙන පිළිගැන්ම ලොවෙත් ඉහලයි
NIBM SLIIT එකේ උන් නැත්තෙ කොහෙද බලපන් මම වැඩ කරපු තැන් හැම එකමම අඩුම දෙන්න තුන්දෙනා ඉන්නවා දිලිසි දිලිසි![]()

).ඕන කෙනෙකුට ඒකෙ උත්තර දෙන්න පුළුවන්නෙ!නෑ බන් මන් මේක දැකල දැම්මේ..
http://answer.lk/question-823-8389-Java-institute-|-Degree
උන් කියන විදිහට හොදයි වගේ..![]()

UGC approved නැති උපාධියක් කරල මොනා කරන්නද මචන්ලා... මමත් ඕ කෙ ඉගෙන ගත්තා.. පස්සෙ මම වෙන ඉන්ස්ටිටියුට් එකකට join උනා..O/L වත් නැති මී හරක් ට නම් ඔ ක අවුලක් නෑ..But A/L maths/science even commerce කරල එන අයට නම් මෙලො තෙරුමක් න.. ඔඉට වඩා VTA,germen tec,NAITA හොන්දයි.. UGC නැති කිසිම පිලිගැනීමක් නැති CCJP කියල එකකින් degree එක දෙන්නෙ.. කරන දෙයක් හොන්දට හොයල බලල කරන්න.. එක එකාගෙ marketing වලට අහු වෙන්නෙ නැතුව.. මොකද අන්තිමට degree එකක් මහ ලොකුවට කරල ගෙදරට වෙල ඉන්න බෑනෙ.. මම දන්න ඔ න තරම් අය ඉන්නව degree අරන් ඔ කෙන් කෙලවගත්ත...නැත්නම් මචන්.. 2nd upper එකක් දාල cd shop එකක් දාගන්න ඔනෙ නෑ නැ.. ඔනෙ නම් නම් වශයෙන් ම කියන්නම්... ඒ නිසයි කියන්නෙ කරන දෙයක් හරියට හොයල බලල කරන්න.. නැති නම් සල්ලි අපරාදෙ..
(කරුණාකර තේරුම් ගන්න.. මෙය JAVA institute ආයතනයට මඩ ගැසීමක් වත් වෙන ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් වත් කල දෙයක් නොවේ.. නොදන්නා කමට අසරණ වෙන යමක් කල හැකි ලමුන් උදෙසා මෙම පුන් පෝය දවසේ මා විසින් කරන ලද කුසල් ක්‍රියාවකි..)
මටත් හම්බුනා බන් ඔකේ ෆුල් ෆ්‍රී ස්කොල් එකක්පත්තරේ දැක්කද මුන්ගේ දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන් වල තෙල ගහලා ලමයින්ව අද්ද ගන්න හැටි. කෙලවෙලාම යන්න ඕන බන් කාලකණ්ණින්ට
රුපියල් 60000 කට Save, Delete, Update, Edit කරලා
තව
SQL
Reporting
ඉගෙන ගන්න වෙනමත් ගෙවන්න ඕන. මහ Huත්තෙ කතානෙ බන් මේවා
මාස තුනක් විතර කොල කපන්න. ගම් ගාන්න. කඩේ යන්න. පත්තර කපන්න. පාට කරන්න. මකන්න යනවා
මුන්ගේ course වල duration මදි නිසා මුන් දැන් කරන්නේ මුන්ගේ එක course එකක් අවුරුද්දක් විතර අදිනවා පොඩ්ඩ පොඩ්ඩ කර කර. එතකොට බලන කෙනෙකුෙට පෙන්නේ අවුරුදු 3ක degree එකක් වගේම තමා
පව් ඔය ගම්වලින් එන අසරණ ලමයි. මුන්ට අහුවෙලා ඉඩම් උකස් කර කර සල්ලි බැදලා යනවා මුන්ට
nibm eken offer karanne dublin thamai machanMamath industry inna handai machn kiyanne
Man danne nee APIIT ekenui, SLIIT ekenui hoda mokadda kiyala nn, hebei IIT ekata a dekata wada piligeneemak thiyena bawa dananwa. Mage yaluwo innawa machn oya thunema, so thunema degree wala karana heti,ugannanna hetit manda dannawa (awa gena methana kiyanna yanne ene).
Eththa kathawaa, ona thenaka SLIIT un nan innawa thama dilisi dilisi, APIIT dilisena ekek mata thawama hambelaa nee,samawenna ona aka kiwwata, mata hambela nee kyala man kiyanne nee nethuwa ethi kiyala.
Hebei machn degree content eka beluwama, offer karana university eka beluwama IIT eka hodai.
SLIIT eka offer karanne kohenda? SLIIT ekenma neh? IIT offer karanne uni of westminister, NIBM offer karanne Uni of Dublin neh?
Lankwe uni ekakin offer karana degree ekak aran rata gihillawat job ekak hoyaganna amarui machn (weddeke neme nn / degree eka colombo, mora nemene nn).
මටත් හම්බුනා බන් ඔකේ ෆුල් ෆ්‍රී ස්කොල් එකක්
මුන් හෙන හිමින් තමයි උගන්නනෙ මට නම් පට්ට කම්මැලි වෙලා ඉන්නෙ දැන්
උන් කියන ඒවාට එහා ඇක්ෂන් ටිකක් මම දැම්මා කට්ටිය ෆුල් සල්ලම්
දැන් මට උනා තව කෙල්ලෙක්ටත් කියල දෙන්න



yanawa yanawa banubalata kawuda teach karanne ??? uba thama yanawada mekata ????![]()
moko dan awulak nada oke ????

නැතිවෙන්නේ කොහෙද මන් ලගදිත් ගිහින් බලල ආවෙ. මාව expose කරයිද දන්නැ. ඒක නිසා වැඩි විස්තර කියන්න බැ.
ඉස්සර නම් batch එකකට ලමයි 70යි 80 යි. දැන් ඉතින් 40 යි 50යි. දැන් PHP එහෙමත් අනිවාර්යයෙන් ඉගෙන ගන්ට ඕනෑ.
නැතිවෙන්නේ කොහෙද මන් ලගදිත් ගිහින් බලල ආවෙ. මාව expose කරයිද දන්නැ. ඒක නිසා වැඩි විස්තර කියන්න බැ.
ඉස්සර නම් batch එකකට ලමයි 70යි 80 යි. දැන් ඉතින් 40 යි 50යි. දැන් PHP එහෙමත් අනිවාර්යයෙන් ඉගෙන ගන්ට ඕනෑ.
අර ඇරුණ කාලකණ්ණියා දැන් ලමයින්ට loan scheme බෙදනවා. ඔයගොල්ලන්ගේ 2nd year 3rd year වලදි වෙන සල්ලි ප්‍රශ්න වවාගෙන කන්න කියල HNB එකත් එක්ක එකතු වෙලා. අනේ අර අසරණ අතුල මහත්මයා තාමත් ඉතින් බිල් දානවා
ara pradeep kiyana eka moko ???ube information one naha kawuda oke uganwana ewun dan ????
උන් කන්නෙත් ජාවා. රෙnනෙත් ජාවා. මන් හිතන්නේ ජාවා හදපු ගොස්ලින් මහත්තයටත් වැඩිය මුන් ජාව දන්නවා