IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    උබේ ලක්ශයක් මගේ ලක්ශ එක හමාරක් බං... මම ලශාන් කරයගෙ මුනටම කිව්වා මෙතන ගැන මට පැහැදීමක් නැහැ මම අහන එවට ඔයාලා එක එක දවසට ක ක උත්තර දෙන්නෙ. එහෙම කියන කොට ලශානයට මල පැන්න මූ මට බැන්න.. මමත් මාතර නිසා ගම්පහ ඉදන් අපු එකෙක්ට මොකටද නැවෙන්නේ කියලා මමත් බැනලා එලියට ආවා. ඊට පස්සෙ මම ගියා මුන්ගේ මහ හොර ගුහාවට තුන්මුල්ලෙ තියෙන පොට් එකට. එකෙ සන්ද්‍යා කියලා කෙනෙක් තමයි මට හම්බු උනේ ඒයා කියනව සල්ලි ඕනනම් වෙන කෙනෙක් හදුන්වලා දෙන්න කියලා. මම කිව්ව මට අල්ලි එපා එවත් ඔයලම තියාගන්න අට බැහැ වෙන එකෙක්ගේ අනාගතේ කන්න කියලා. එහෙම කියලා පාඩුවක් විදගෙන එලියට බැස්සා. ඕකට විරුද්දව ගේමක අදිනවනම් එනවා එකෙන්ම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;18794535 said:

    අහ් උඹ මාතර බ්‍රාන්ච් එකේද ?? .සන්ධ්‍යා කියන්නේ අර කැශියර් ගැනි වෙන්න ඕනේ .ටිකක් වයසයි .ඔකුන් කරන්නේ පට්ට්ටම බිස්නස් එක .උඹ නම් ගම් එක්ක කියපු හින්දා මම හිතන්නේ උඹට පට්ටම මළක් ඇති .ගණන් ගන්න එපා බන් .පුළුවන්නම් මේ දේ කරපන් සන්ධ්‍යා කිව්වානේ තව කට්ටිය ගේන්න කියලා උඹ මේ ත්‍රෙඩ් දන්න දන්න උන්ට පෙන්නලා එන කට්ටිය අඩුකරපන්.
    වැඩි ආයුෂ නැහැ ඔය හොර ගුහාවට.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    අඩේ මචන්ලා...මගේ කලීග් ටිකකුත් ඔයේ මගුලේ class යනවා බන්...මට උන් ගැන දුකයි..
    උන්ට කීවට අහන්නෙත් නැහැ බන්...
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අහ් උඹ මාතර බ්‍රාන්ච් එකේද ?? .සන්ධ්‍යා කියන්නේ අර කැශියර් ගැනි වෙන්න ඕනේ .ටිකක් වයසයි .ඔකුන් කරන්නේ පට්ට්ටම බිස්නස් එක .උඹ නම් ගම් එක්ක කියපු හින්දා මම හිතන්නේ උඹට පට්ටම මළක් ඇති .ගණන් ගන්න එපා බන් .පුළුවන්නම් මේ දේ කරපන් සන්ධ්‍යා කිව්වානේ තව කට්ටිය ගේන්න කියලා උඹ මේ ත්‍රෙඩ් දන්න දන්න උන්ට පෙන්නලා එන කට්ටිය අඩුකරපන්.
    වැඩි ආයුෂ නැහැ ඔය හොර ගුහාවට.

    මම දන්න හැම එකාටම පෙන්නුවා.එකෙක්වත් ගනන්ගන්නෙ නැහැ බං. මම එකේ යන තුන්හතර දෙනෙක්ටම මෙක ගැන කිව්වා උන් මීහරක් අහන්නේ නැහැ... පිස්සුද බං මේකට කොල්ලො සෙට් කරන්න.. මගේ පෙර පිනකට මේක මග ඇරුනේ මම බුඩුසරනයි කියන දැන් NSBM එකේ කරනවා
     
    • Like
    Reactions: ජොසී

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;18794794 said:

    මිනිස්සුන්ට අපල කාලවල් එනවානේ බන් .බුදුහාමුදුරුවොත් දුෂ්කර ක්‍රියා කලේත් අපල කාලෙකළුනේ .ඉතිං මෙහෙම කෙළව ගන්න එක අපේ අපලකාලේ කියලා හිත හදාගමු .
    කොල්ලෝන්ට එහෙනම් අඹ සරණයි .

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මිනිස්සුන්ට අපල කාලවල් එනවානේ බන් .බුදුහාමුදුරුවොත් දුෂ්කර ක්‍රියා කලේත් අපල කාලෙකළුනේ .ඉතිං මෙහෙම කෙළව ගන්න එක අපේ අපලකාලේ කියලා හිත හදාගමු .
    කොල්ලෝන්ට එහෙනම් අඹ සරණයි .

    සිරා කතව බං... එහෙම තමයි හිතන්න වෙන්නෙ.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    හිතුවක්කාරයා;18794794 said:
    මම දන්න හැම එකාටම පෙන්නුවා.එකෙක්වත් ගනන්ගන්නෙ නැහැ බං. මම එකේ යන තුන්හතර දෙනෙක්ටම මෙක ගැන කිව්වා උන් මීහරක් අහන්නේ නැහැ... පිස්සුද බං මේකට කොල්ලො සෙට් කරන්න.. මගේ පෙර පිනකට මේක මග ඇරුනේ මම බුඩුසරනයි කියන දැන් NSBM එකේ කරනවා

    mchn mama AL iwara wela hambunu Free scol ekakata yanawa pcjt. thawa BIT self study kala 1st year iwarai, pcjt eke denawa kiyana sqa eka nsbm eke uni eka pili gannawalune ,oya sqa eka karala nsbm degree eka karanna bari weida? :oo: :oo: :oo:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    dont even think about going near Java Institute

    mchn mama AL iwara wela hambunu Free scol ekakata yanawa pcjt. thawa BIT self study kala 1st year iwarai, pcjt eke denawa kiyana sqa eka nsbm eke uni eka pili gannawalune ,oya sqa eka karala nsbm degree eka karanna bari weida? :oo: :oo: :oo:

    machan PXJT nam karanna epa.uba BIT eka karanawanam eka bokkenma karapan.hoda recognition 1k thiyenawa.SQA(Scottish Qualification AAuthority) kiyanne IS,SLS wage certification authority ekak.eke athi labbak na ban.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Matg giya :D dan mama thaniyama igena gaththu php walim hambu karagena innawa. Aiyooo salli :D lankawe samanya ekaalata java hariyanne ne ban...
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    එල මචන් .. BIT එකේ දෙවැනි අව්රුද්ද කරන්න Matrix එක හොඳ නේ ??
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අහුවෙන්න එපා..ඔය හුයන්න නොතිබ්බ නම් මම දැන් BIT එකේ final yr..ඕකට ගියා..අවසානෙට සල්ලිත් නෑ..හම්බුන දේකුත් නෑ..දැන් ආයේ BIT කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    අහුවෙන්න එපා..ඔය හුයන්න නොතිබ්බ නම් මම දැන් BIT එකේ final yr..ඕකට ගියා..අවසානෙට සල්ලිත් නෑ..හම්බුන දේකුත් නෑ..දැන් ආයේ BIT කරනවා
    කොච්චර දුරකට කළාද මචං.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    awurudu 3kata withra kalin mamath giya munge Seminar ehekata.
    Seminar ekedi dunna brain wash eke hetiyata Mamath mekata ynna ghin nuulen berune.
    let's hope A/L students who are at Elakiri wont't fall for this trap!!
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    Virtual Office ban use karanne $49i masekata. matath virtual office ekak thiyenawa Berlin wala :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම අද හිතුවා ඇත්ත කතාව කියන්න
    මම ස්කොල් එකක් ගත්තෙ කොහොමද කියල ෆුල්
    8 දෙනෙකුට විතරයි දුන්නෙ ඕක

    දිනක් මගේ මිතුරෙක් ස්වප්නා සේටමෝල් වීමකට කතා කරාම
    උගේ යාලුවෙක් අවා ඕකෙ වැඩ කරන
    සෙට මෝල් වේගෙන යනකොට ඕක ගැන කතාව අවා
    මමත් දන්න කතා කිව්වා අරුත් ඔව් බන් කැරි වෙනවා කියලා
    වැඩ කරන තැන උනත් වැඩේ පිළිගත්තා
    මම කිව්වා දවසක ඕකට ඇවිල්ල බලන්න ඕනා කියලා
    මූ කිව්වා ඉතින් බන් උඹ සයිට් එකෙන් දාපන් එක්සෑම් එකට
    ඌ පේපර් එක සෙට් කරල දෙන්නම් කියලා
    රෝයල් එකේ තියන එකේ බෙදන පේපර් එක මූ මට
    කිරි ටොයිය වගේ ජේ.පී.ජී කරල එවුවා
    සෙට මෝල් වගේ ලියලා සතියක් ගියේ නෑ එන්න කිව්වා ස්කොල් දෙනව
    කියලා
    මම ගියේ නෑ පස්සෙ උන් කෝල් කරලා කරලා ඉරිද දවසක ගියා
    සිංදු දාලා එක විකාරයක් බේසික් කරනවා
    අනිත් උන් කරනකම් මම ඉතින් ඔහේ ඉන්නවා
    හැබැයි ඒ උගන්නපු සර් කාරයා නම් උගන්නන දක්ෂ එකෙක්
    වෙන ආයතනයක හිටිය නම් සුප්ප බුලට් එකක්
    හැබැයි NIBM කොටා වගේ එකෙක් වෙන්න නම් ලොවෙත් කාටවත් බෑ

    මගේ අතින් සතයක් ගියේ නැහැ
    හැබැයි SQA අරක මේක කියාගෙන අවා සල්ලි ගන්න
    සතයක් දුන්නෙ නැහැ ෆුල් ස්කොල් කියලා කටින් ගහලා හිටියා
    රිජිෆෝම් වලින් ගෙවල් හදන්නයි ඕව තමා කලේ
    මෙලෝ රහක් නැති කෙල්ලො ඉන්නෙ
    හැබැයි ඉතින් කොහේ ගියත් එකක් නියාය නම් ගියා
    ගෙවල් හදන මන්ගුලෙන් අපේ ටීම් එක ලකුණු වැඩිම
    ජේ.කේ ඉන්න කාලේ
    එකේ කන්සෙප්ට් එකේ ජොබ් හයිරාකි තමයි ප්‍රසන්ට් කලේ
    සේරම හොල්මන්
    මොබයිල් එකත් පටන් ගත්තා ඔය අස්සේ
    DBMS ලාවට අත ගාගෙන ගියා
    ඊට වඩා හොඳට BCS වලටත් ඩේටබේස් කරනවා ලොල්
    මාස 7ක් ඉවර වෙනකොට මෙන්න යකෝ මුල් අවුරුද්ද ඉවරලු
    එක්සෑම් දෙක තුනකුත් කරා වයිව වගේකුත් කළා
    ගොඩක් වයිව වලට SLT එකේ රෙද්දවල් තමා කලේ
    BCS ප්‍රොජෙට් එක අනිත් පැත්ත හරවලා ප්‍රසන්ට් කළා
    ෆුල් මොඩිෆයි කරලා PRTG Network Monitor එකේ සමහර කෑලිත් ඔබලා
    IT අසේට්ස් මැනේජ්මන්ට් සිස්ටම් එකක්
    වර්චුවල් සවර්ස් කන්ෆිග් කරලා නෙට්වර්ක් එකේ රන් වෙන
    අපේ ගෘප් එකේම කොල්ලෙක් හැදුවා එකටම වෙබ් අප් එකකුත්
    විව් ඇන්ඩ් සර්ච් ෆීල්ඩ් එක්කම
    ඊට පස්සෙ අපිට කිව්වා ප්‍රසන්ටේෂන් එක පොඩි ක්ලාස් වලත් ඔයාලා කරන්න කියලා සිංහලෙන්
    ගම්පහ බ්‍රාන්ච් එකෙත් කළා :D:love:;):yes:
    ඔකේ ඉන්න සමහර බුවාලා එළකිරි කොල්ලො
    ආයතනය නම් මහා මඟඩි ගුහාවක්
    තනිකර හොර වැඩ කරන්නෙ අර සල්ලි ගන්න ඇන්ටිගෙ ඉඳලා
    ලොල් සහගතයි
    ඕකට සල්ලි දීලා නිවාඩු දාගෙන නම් යන්න එපා
    මම නම් කවදාවත් ඔෆිස් එකෙන් නිවාඩු ගත්තෙත් නැහැ සල්ලි වියදම් කලෙත් නැහැ

    තාම සහතික නම් ලැබුණේ නැත ලොල් සහගතය වැඩේ :angry:
    හැබැයි හැමදාම බම්බලපිටියෙන් මමයි අපේ ගෘප් එකේ අනිත් කොල්ලො දෙන්නයි
    කෙල්ලයි කොත්තු නම් කැවා
    අන්තිමේ කොල්ලො දෙන්නා නැවතුනා
    කෙල්ලයි මායි ඉතුරු උනා
    ඔහොමයි වැඩේ උනේ

    ස්කොල් එකත් ෆුල් එකම ගනින් සල්ලි දීල නම් යන්න එපා
    ඊට වඩා හොඳයි Esoft එක මචං නැත්නම් NIBM NSBM ස්ලිට් පලයන් මල්ලිලා
    පිළිගනිම තියෙන්නෙ ඒවාට ප්‍රයිවෙට් කැම්පස් විදියට නැත්නම් සල්ලි තියෙනවා නම් ඇපිට් පල

    ඕකයි කතාව