උබේ ලක්ශයක් මගේ ලක්ශ එක හමාරක් බං... මම ලශාන් කරයගෙ මුනටම කිව්වා මෙතන ගැන මට පැහැදීමක් නැහැ මම අහන එවට ඔයාලා එක එක දවසට ක ක උත්තර දෙන්නෙ. එහෙම කියන කොට ලශානයට මල පැන්න මූ මට බැන්න.. මමත් මාතර නිසා ගම්පහ ඉදන් අපු එකෙක්ට මොකටද නැවෙන්නේ කියලා මමත් බැනලා එලියට ආවා. ඊට පස්සෙ මම ගියා මුන්ගේ මහ හොර ගුහාවට තුන්මුල්ලෙ තියෙන පොට් එකට. එකෙ සන්ද්‍යා කියලා කෙනෙක් තමයි මට හම්බු උනේ ඒයා කියනව සල්ලි ඕනනම් වෙන කෙනෙක් හදුන්වලා දෙන්න කියලා. මම කිව්ව මට අල්ලි එපා එවත් ඔයලම තියාගන්න අට බැහැ වෙන එකෙක්ගේ අනාගතේ කන්න කියලා. එහෙම කියලා පාඩුවක් විදගෙන එලියට බැස්සා. ඕකට විරුද්දව ගේමක අදිනවනම් එනවා එකෙන්ම.

dan mama thaniyama igena gaththu php walim hambu karagena innawa. Aiyooo salli 


