IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    Sira case eka ban. Man danna ekekut salli gewala. Unge batch ekata masa tunak hatarak yanakan alut students la genat danawalu. antimata boring wela u dan wena Institute ekak balanawa course eka karanna. Government eken Loan deela (laksha 8k wage) course karana tanut tinawa neda e ganat monawa hari wistarayak daanna, danna kenek innawanam. Ewage tan walat mudal mankollayak tamai siddawenne.

    මුන්ට සල්ලි ඔනි උනහාම ඔය වගෙ එව්වා තමා කරන්නෙ.
    මන් ඒ කාලෙ කියද්දි මට බැනපු උන් තාම ජොබ් හොයනවා ඩිග්‍රි අරගෙනත්
    දැන් උන් කියනවා "මචං උඹ කිව්වෙ ඇත්ත" කියලා
     

    donchamee

    Member
    Apr 24, 2018
    19
    2
    0
    මුන්ට සල්ලි ඔනි උනහාම ඔය වගෙ එව්වා තමා කරන්නෙ.
    මන් ඒ කාලෙ කියද්දි මට බැනපු උන් තාම ජොබ් හොයනවා ඩිග්‍රි අරගෙනත්
    දැන් උන් කියනවා "මචං උඹ කිව්වෙ ඇත්ත" කියලා

    :angry::angry::angry::angry::angry::lol:
     

    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0
    Lankawe java igenagnnawanm honda institute 1 recommend karahnnko kochchara kiwath thanyen karanna gyta kerennha bn cs ekkuth ekka kaloth arenna
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,
    Valley Village,
    CA, USA.


    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..


    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607


    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .





    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.


    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29



    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4



    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development




    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II



    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28



    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3


    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .


    ඉස්සර දාපු එකක් දැන් අයෙමත් දානවා.. බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=15751324#post15751324
     

    rusiyanuwa

    Active member
  • මමත් එකපාරක් මේකෙ කෝස් එකක් කරන්න කියලා ගියා. මොකක්ද පේපර් එකක් දුන්නා උත්තර ලියන්න කියලා. පේපරේ බලලා කෝල් කරන්නම් කීවා. ඒත් ඒ කෝල් එක කවදාවත් ආවෙ නෑ. ඒ පේපරේ ලියලා එනගමන් ඊට පොඩ්ඩක් එහා තිබුන vta එක ගාවින් යද්දි දැක්කා ccna පටන් ගන්නවා කියලා. මම එතැන සර්ව මුණ ගැහුණම කීවා "අලුත් බැච් එක හෙට පටන් ගන්නවා. දැනටනම් සීට් ගාණ සම්පුර්ණයි. කෝකකටත් හෙට උදේම එන්න පටන් ගන්න වෙලාවට" කියලා. හොඳ වෙලාවට කලින් රෙජිස්ටර් වුනු කීපදෙනෙක් එන් නෑ කියපු නිසා මට ccna කරන්න ලැබුනා vta එකේ. එතැනදි තමයි මම මගේ ජීවිතේ මුලින්ම කට්ටියක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් කලේ.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මමත් එකපාරක් මේකෙ කෝස් එකක් කරන්න කියලා ගියා. මොකක්ද පේපර් එකක් දුන්නා උත්තර ලියන්න කියලා. පේපරේ බලලා කෝල් කරන්නම් කීවා. ඒත් ඒ කෝල් එක කවදාවත් ආවෙ නෑ. ඒ පේපරේ ලියලා එනගමන් ඊට පොඩ්ඩක් එහා තිබුන vta එක ගාවින් යද්දි දැක්කා ccna පටන් ගන්නවා කියලා. මම එතැන සර්ව මුණ ගැහුණම කීවා "අලුත් බැච් එක හෙට පටන් ගන්නවා. දැනටනම් සීට් ගාණ සම්පුර්ණයි. කෝකකටත් හෙට උදේම එන්න පටන් ගන්න වෙලාවට" කියලා. හොඳ වෙලාවට කලින් රෙජිස්ටර් වුනු කීපදෙනෙක් එන් නෑ කියපු නිසා මට ccna කරන්න ලැබුනා vta එකේ. එතැනදි තමයි මම මගේ ජීවිතේ මුලින්ම කට්ටියක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් කලේ.

    උඹේ පෙර පිනකට තමයි ඒ call එක (IJTS) කවදාවත් ආවෙ නැත්තෙ...
    :yes::yes::yes:
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මමත් ලක්ශයක් විතර දුන්නා...අපරාදේ අම්මලා තාත්තලාගේ සල්ලි... මටමතක් වෙනකොටත් දුකයි..ඒ සල්ලි කොහොම හරි ඒ මිනිස්සුන්ට හොයලා දෙන්න ඕන.. 😕
     
    • Sad
    Reactions: DevilRox

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Math oke seminori ekakata giya.
    Kota sinhalek pacha arinawa.
    .rs.100 k magen kada thathane.
    e kale mata mathawa widihata course fee eka 60k
    Mage welawata salli thibbe nathi nisa giye na.
     
    • Haha
    Reactions: vito and Identity

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Guys IJSE කියල එකකුත් තියෙනව නේද? කට්ටිය කියනවා ඒක හොදයි කියලා. මේක ගැන දන්න කෙනෙක් නැද්ද?
     
    • Like
    Reactions: The Kingslayer

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    Thama mun meka karan yanawada ban?
    දන්න තරමින් ඔව් බන් .
    වහලා නැහැ කොළඹ බ්‍රාන්ච් එක නම් .
    මුන්ගෙ ඒ කාලෙ හිටිය ලෙචාලා එහෙම නඩුත් දාන්න ගියා ඕකට.

    ඉෂාන්තයාට කනෙක්ෂන්ස් හැමතැනම.
    ටී වී ස්ටෙෂන්ස් වල රෙඩියො ස්ටෙෂන්ස් වල රජයෙ තව ලොකු තැන් වල
    මූ දන්න උන් තමා ඉන්නෙ.
    මහින්දගෙ පැත්තෙ එකෙක් නෙ ?
    ආණ්ඩුවෙ මූට ලොකු තනතුරකුත් අරගෙන දීලා තිබුණා.
    මූ ඕක කරගෙන යන්නෙ බය නැතුව ඒ නිසා.
    ඒත් ඉතිං දෙයියො ඌට දඬුවම් දීලා තිබුනා එක සැරයක් .
    හොයාගන්න බැරි ලෙඩක් හැදුනාලු .

    සේරම සල්ලි ඇද්දා ජාවා කඩෙ ලෙඩෙ හොඳ කරගන්න.
    අන්තිමට ජාවා කඩෙ වැටෙන තැනටම ආවා.
    ඒ කාලෙ තමා ලෙචාල ඕකෙන් අයින් උනෙ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Dr. Ishantha Siribaddana, a member of the Monetary Policy Advisory Committee of the Central Bank

    ඔන්න ගොටාභය ලංකාවෙ මහ බැංකුවෙ ලොකුම තීරන ගන්න කමිටුවට මූව දැම්මා බලයට ආපු ගමන්

    ( අපි මුගෙ හොරකම් ගැන කිව්වෙ 2011-2013 වගෙ කාලෙ ඉදන් )
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dr. Ishantha Siribaddana, a member of the Monetary Policy Advisory Committee of the Central Bank

    ඔන්න ගොටාභය ලංකාවෙ මහ බැංකුවෙ ලොකුම තීරන ගන්න කමිටුවට මූව දැම්මා බලයට ආපු ගමන්

    ( අපි මුගෙ හොරකම් ගැන කිව්වෙ 2011-2013 වගෙ කාලෙ ඉදන් )

    :eek: :eek: :eek: :eek: :eek: