ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා
ඔන්න කොල්ලනේ FB එකේ මාර්කට් ප්ලේස් එක දැන් open කරලා ....ලඟපාත එවුන්ට බඩු විකුනන්න මිලදී ගන්න හොඳ ක්රමයක් ... ගන්න එකා සහ විකුණන එකා සම්බන්ද කරන පට්ට වැඩක් .....ලංකාවෙත් නැගලා යයි නේද?
Currently, Marketplace lets you perform a variety of tasks:
Searching by location or browsing a category
Viewing items for sale (including basic profile information for the seller)
Messaging a seller
Making an offer
Arranging for payments or pickups
Saving searches or specific items
Sharing posts elsewhere on Facebook
ලංකාවේ මේක වැඩද? ෆොනේ එකේ විතරයි වැඩ ..මැසෙන්ජර් තියෙන තැන පොඩ්ඩක් බලන්න වෙනසක් වෙලාද කියලා ?