ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

    ඔන්න කොල්ලනේ FB එකේ මාර්කට් ප්ලේස් එක දැන් open කරලා ....ලඟපාත එවුන්ට බඩු විකුනන්න මිලදී ගන්න හොඳ ක්‍රමයක් ... ගන්න එකා සහ විකුණන එකා සම්බන්ද කරන පට්ට වැඩක් .....ලංකාවෙත් නැගලා යයි නේද?

    Currently, Marketplace lets you perform a variety of tasks:

    Searching by location or browsing a category
    Viewing items for sale (including basic profile information for the seller)
    Messaging a seller
    Making an offer
    Arranging for payments or pickups
    Saving searches or specific items
    Sharing posts elsewhere on Facebook


    ලංකාවේ මේක වැඩද? ෆොනේ එකේ විතරයි වැඩ ..මැසෙන්ජර් තියෙන තැන පොඩ්ඩක් බලන්න වෙනසක් වෙලාද කියලා ?

    nexus2cee_facebook-marketplace-728x450.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ මොක ආවත් ඉන්නේ අඹ හොරු
    පරිස්සමට

    මේකේ මචන් පාත ඒවා පෙන්නනන්වනේ ..ඉතින් හොරකරන්න අමරුයිනේ ..fake ඒවාවෙන්නේ නැතුව ඉන්නෙනම් නැතිවෙයි උන්දලා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැඩක් නැ බන්. මට පෙන්නන්නේ වෙස්පා ස්කූටර් ටිකකුයි මෙලො රහක් නැති ස්ටේශනරි වගේකුයි.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Now in Four Countries, With More to Come
    Over the next few days, Marketplace will be rolling out to everyone over 18 years old in the US, UK, Australia, and New Zealand on the Facebook app for iPhone and Android. We will continue expanding to additional countries and make Marketplace available on the desktop version of Facebook in the coming months.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ela ela... kohoma hari ara ikman kaarayata kela wenawannan echcharai... eeye indan tawat free adds daana eka adu karala
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    වැඩක් නැ බන්. මට පෙන්නන්නේ වෙස්පා ස්කූටර් ටිකකුයි මෙලො රහක් නැති ස්ටේශනරි වගේකුයි.
    Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනික කවුද බන් කැමති තමන්ගේ ඇත්ත විස්තර දාලා බඩු විකුනන්න?
    ආයෙ කැඩුනොත් ගත්ත එකා ෆේස්බුක් එකේ අපේ නම කයි නෙ වොරන්ටි ඉල්ලලා :P:P
    පස්සෙ පස්සෙ වලියක් ගියත් ප්‍රොෆයිල් බලලා අඩෝ උඹ අරක වික්කා නෙ මේක වික්කා නෙ ගාන්න බැරි නැහැ කට්ටිය :rofl: