අහල පහල එවා වෙන්න ඇති මචන්. මගේ යාලුවො ස්කූටර් පදින්නේ නැ. මේ යලුවන්ගේ එවා නෙමෙයි.Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.
Friedns of friends wenna puluwan or network eke. 100Mile wage athulatha ewada display wenne. Ehema naththan goda dura ewath thiyanawada?අහල පහල එවා වෙන්න ඇති මචන්. මගේ යාලුවො ස්කූටර් පදින්නේ නැ. මේ යලුවන්ගේ එවා නෙමෙයි.
ඒක හරියට කියන්න බැ බන්. මට පෙන්නන ඔක්කොම එවා යුඇස්. ඒත් මම ඉන්නේ යුඇස් නෙමෙයි. සමහරවිට සර්කල් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්න ඇති. ලොකේශන් එක චේන්ජ් කලාම වෙනස් වෙනවා.Friedns of friends wenna puluwan or network eke. 100Mile wage athulatha ewada display wenne. Ehema naththan goda dura ewath thiyanawada?
එක ඇඩ් එකක්වත් ෆ්‍රී බැරිද?
නැත්තම් ඉඩම්, වාහන විතරද මචන්?![]()

http://pay.ikman.lk/
මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ..
ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම![]()

http://pay.ikman.lk/
මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ..
ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම
[/Q![]()
eka athkin salli ganna eka hondayi ban.boruwata dana add nawathinawa
Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.
Ehemma nemei ape network eke inna kattiyage ewa pennanawa wage mata penne. Yaluwange yaluwonge yaluwo wage tikak athata network eka yanakan. Habai ithin ohoma pennala ikman wage site walata prashnayak naha, apita ona dewal godak welawata yaluwonge contacts langawath nahane.
මට පෙන්නෙ අපි සර්ච් කරන එව්වායි ,අපෙ ලොකෙෂන්ස් ,අපි යන එන තැණ් ,අපෙ වොල් වල වීව් වෙන එව්වායි මුන් ඇල්ගොරිතම් එකකින් අපෙ හැසිරීම බලනවා. ඒ හැසිරීම අනුව ගැලපෙන යාළුවන්ගෙ දෙවල් වෙනත් දෙවල් පෙන්වනවා ඇති. අපි අප්ඩෙට් කළොත් දැන් ඉන්නෙ අනුරාධ පුරෙ කියලා අනුරාධපුර අවට විකුණන්න තියෙන දෙවල් පෙන්නනව ඇති. මුන්ගෙ ප්ලැන් එක ෆේස්බුක් එක හැම එකම තියෙන දෙයක් කරන්න .තවටික දවසකින් වීඩියොස් වලට මර්චන්ඩයිස් කරන්න ගනිවි. අලිබාබා ,ඊ බේ වගෙ අනං මනං විකුණගන්න මිළට ගන්න එව්වාත් හදාවි.
http://pay.ikman.lk/
මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ..
ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම![]()

Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.
මට පෙන්නෙ අපි සර්ච් කරන එව්වායි ,අපෙ ලොකෙෂන්ස් ,අපි යන එන තැණ් ,අපෙ වොල් වල වීව් වෙන එව්වායි මුන් ඇල්ගොරිතම් එකකින් අපෙ හැසිරීම බලනවා. ඒ හැසිරීම අනුව ගැලපෙන යාළුවන්ගෙ දෙවල් වෙනත් දෙවල් පෙන්වනවා ඇති. අපි අප්ඩෙට් කළොත් දැන් ඉන්නෙ අනුරාධ පුරෙ කියලා අනුරාධපුර අවට විකුණන්න තියෙන දෙවල් පෙන්නනව ඇති. මුන්ගෙ ප්ලැන් එක ෆේස්බුක් එක හැම එකම තියෙන දෙයක් කරන්න .තවටික දවසකින් වීඩියොස් වලට මර්චන්ඩයිස් කරන්න ගනිවි. අලිබාබා ,ඊ බේ වගෙ අනං මනං විකුණගන්න මිළට ගන්න එව්වාත් හදාවි.
උඹ ලංකවෙද බන්?එහෙම නැහැ...ඔක්කොම එනවා.....දැන් හිතන්න අපි ළඟ තැනක එකෙක් මොනවා හරි විකුනන්න දාලා කියලා ....අපිට පුළුවන් එකට feedback දෙන්න ...හිතන්න තැනක් තියෙනවා කියලා ...අපි ඉන්න තැන ලංගම ..අපිට පුළුවන් එහෙම එකක් නැත්තන් එක report කරන්න ...
Okkoma enawa kiyanne USA state okkoma wala dapuwa enawada? Ehema naththan langa thanak kiyanne 50Km wage athulatha ewa witharada enne?එහෙම නැහැ...ඔක්කොම එනවා.....දැන් හිතන්න අපි ළඟ තැනක එකෙක් මොනවා හරි විකුනන්න දාලා කියලා ....අපිට පුළුවන් එකට feedback දෙන්න ...හිතන්න තැනක් තියෙනවා කියලා ...අපි ඉන්න තැන ලංගම ..අපිට පුළුවන් එහෙම එකක් නැත්තන් එක report කරන්න ...
Okkoma enawa kiyanne USA state okkoma wala dapuwa enawada? Ehema naththan langa thanak kiyanne 50Km wage athulatha ewa witharada enne?
Ehema local witharai nam classified sites walata loku awlak naha. FB eka 2007 th oya market place eka genawa. Eth goda giye naha. Me parawath balamu100 මයිල්ස් ඇතුලත ඒවා පෙන්නනවා උපරිම ....කොහොමත් මේකේ අරමුණ ලෝකලි ගනු දෙනු තමයි ...
Ehema local witharai nam classified sites walata loku awlak naha. FB eka 2007 th oya market place eka genawa. Eth goda giye naha. Me parawath balamu