ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.
අහල පහල එවා වෙන්න ඇති මචන්. මගේ යාලුවො ස්කූටර් පදින්නේ නැ. මේ යලුවන්ගේ එවා නෙමෙයි.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    Friedns of friends wenna puluwan or network eke. 100Mile wage athulatha ewada display wenne. Ehema naththan goda dura ewath thiyanawada?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Friedns of friends wenna puluwan or network eke. 100Mile wage athulatha ewada display wenne. Ehema naththan goda dura ewath thiyanawada?
    ඒක හරියට කියන්න බැ බන්. මට පෙන්නන ඔක්කොම එවා යුඇස්. ඒත් මම ඉන්නේ යුඇස් නෙමෙයි. සමහරවිට සර්කල් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්න ඇති. ලොකේශන් එක චේන්ජ් කලාම වෙනස් වෙනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක ඇඩ් එකක්වත් ෆ්‍රී බැරිද?
    නැත්තම් ඉඩම්, වාහන විතරද මචන්? :confused:

    http://pay.ikman.lk/

    මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ.. :angry:
    ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
    එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම :baffled:

    dy5MTs0.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    http://pay.ikman.lk/

    මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ.. :angry:
    ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
    එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම :baffled:

    dy5MTs0.jpg
    [/Q

    eka athkin salli ganna eka hondayi ban.boruwata dana add nawathinawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.

    මට පෙන්නෙ අපි සර්ච් කරන එව්වායි ,අපෙ ලොකෙෂන්ස් ,අපි යන එන තැණ් ,අපෙ වොල් වල වීව් වෙන එව්වායි මුන් ඇල්ගොරිතම් එකකින් අපෙ හැසිරීම බලනවා. ඒ හැසිරීම අනුව ගැලපෙන යාළුවන්ගෙ දෙවල් වෙනත් දෙවල් පෙන්වනවා ඇති. අපි අප්ඩෙට් කළොත් දැන් ඉන්නෙ අනුරාධ පුරෙ කියලා අනුරාධපුර අවට විකුණන්න තියෙන දෙවල් පෙන්නනව ඇති. මුන්ගෙ ප්ලැන් එක ෆේස්බුක් එක හැම එකම තියෙන දෙයක් කරන්න .තවටික දවසකින් වීඩියොස් වලට මර්චන්ඩයිස් කරන්න ගනිවි. අලිබාබා ,ඊ බේ වගෙ අනං මනං විකුණගන්න මිළට ගන්න එව්වාත් හදාවි.

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    මට පෙන්නෙ අපි සර්ච් කරන එව්වායි ,අපෙ ලොකෙෂන්ස් ,අපි යන එන තැණ් ,අපෙ වොල් වල වීව් වෙන එව්වායි මුන් ඇල්ගොරිතම් එකකින් අපෙ හැසිරීම බලනවා. ඒ හැසිරීම අනුව ගැලපෙන යාළුවන්ගෙ දෙවල් වෙනත් දෙවල් පෙන්වනවා ඇති. අපි අප්ඩෙට් කළොත් දැන් ඉන්නෙ අනුරාධ පුරෙ කියලා අනුරාධපුර අවට විකුණන්න තියෙන දෙවල් පෙන්නනව ඇති. මුන්ගෙ ප්ලැන් එක ෆේස්බුක් එක හැම එකම තියෙන දෙයක් කරන්න .තවටික දවසකින් වීඩියොස් වලට මර්චන්ඩයිස් කරන්න ගනිවි. අලිබාබා ,ඊ බේ වගෙ අනං මනං විකුණගන්න මිළට ගන්න එව්වාත් හදාවි.

    Ehemma nemei ape network eke inna kattiyage ewa pennanawa wage mata penne. Yaluwange yaluwonge yaluwo wage tikak athata network eka yanakan. Habai ithin ohoma pennala ikman wage site walata prashnayak naha, apita ona dewal godak welawata yaluwonge contacts langawath nahane.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    http://pay.ikman.lk/

    මුන්ට ගෙවල ad දාන්න කහනව ඈ.. :angry:
    ඇන්ටි කෙනෙක් මැරෙන්න හදල ඉඩමක් දාන්න ඕන කියල දාල දුන්න..
    එකෙක් වත් කෝල් කරල නම් නෑ තාම :baffled:

    දැන් ඇන්ටි හිතනවා ඇති උඹ ඇඩ් එක නොදා සල්ලි මාටියා ගැහුවා කියලා
    ඇඬෙනවා නෙ සල්ලි ගෙවලා ඇඩ් දාලා එකක් වත් කෝල් නොකලම :P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Balapalla borunam mama thread ekak daala athi maasa gaanakata kalin oka wenawa kiyala. Dan eka onna wela. Meke un mata hinaa una heena daka deka indapan kiyala.

    Oya patan ganma witharai. Thawa tika kalekin slack ekath iwarai. Dan fb workplace awilla. Ebay, alibaba arawa mewa pahalata yanawa.

    Youtube ekatath kelawenawa sure.

    Zuckerberg karaya minis ithihasaye karapu pattama innovation eka kare. Unlanga thiyena datath ekka saha AI technology ekath ekka hithanna bari dewal karanna puluwan.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Market place search kalama oyage friends of friends wage network eke kattiya langa thiyana ewa witharada enne? Ehema naththan mulu USA ma thiyana dewal enawada? Mulu ratema thiyana dewal enne naththan ikman wage classified sites walata oka loku prashnayak naha.

    එහෙම නැහැ...ඔක්කොම එනවා.....දැන් හිතන්න අපි ළඟ තැනක එකෙක් මොනවා හරි විකුනන්න දාලා කියලා ....අපිට පුළුවන් එකට feedback දෙන්න ...හිතන්න තැනක් තියෙනවා කියලා ...අපි ඉන්න තැන ලංගම ..අපිට පුළුවන් එහෙම එකක් නැත්තන් එක report කරන්න ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මට පෙන්නෙ අපි සර්ච් කරන එව්වායි ,අපෙ ලොකෙෂන්ස් ,අපි යන එන තැණ් ,අපෙ වොල් වල වීව් වෙන එව්වායි මුන් ඇල්ගොරිතම් එකකින් අපෙ හැසිරීම බලනවා. ඒ හැසිරීම අනුව ගැලපෙන යාළුවන්ගෙ දෙවල් වෙනත් දෙවල් පෙන්වනවා ඇති. අපි අප්ඩෙට් කළොත් දැන් ඉන්නෙ අනුරාධ පුරෙ කියලා අනුරාධපුර අවට විකුණන්න තියෙන දෙවල් පෙන්නනව ඇති. මුන්ගෙ ප්ලැන් එක ෆේස්බුක් එක හැම එකම තියෙන දෙයක් කරන්න .තවටික දවසකින් වීඩියොස් වලට මර්චන්ඩයිස් කරන්න ගනිවි. අලිබාබා ,ඊ බේ වගෙ අනං මනං විකුණගන්න මිළට ගන්න එව්වාත් හදාවි.

    නැහැ මචන් මේක craigslist වගේ වැඩක් ..ලෝකල් දේවල් විතරයි ....වෙනස පොස්ට් කරන එකාව රේටින්ග් කරන්නත් පුළුවන්....අවුල් වැඩක් කලොත් sorry වෙනවා ....

    මම දැක්කා එකෙක් බෝම්බත් දාලා විකුනන්න
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම නැහැ...ඔක්කොම එනවා.....දැන් හිතන්න අපි ළඟ තැනක එකෙක් මොනවා හරි විකුනන්න දාලා කියලා ....අපිට පුළුවන් එකට feedback දෙන්න ...හිතන්න තැනක් තියෙනවා කියලා ...අපි ඉන්න තැන ලංගම ..අපිට පුළුවන් එහෙම එකක් නැත්තන් එක report කරන්න ...
    උඹ ලංකවෙද බන්?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම නැහැ...ඔක්කොම එනවා.....දැන් හිතන්න අපි ළඟ තැනක එකෙක් මොනවා හරි විකුනන්න දාලා කියලා ....අපිට පුළුවන් එකට feedback දෙන්න ...හිතන්න තැනක් තියෙනවා කියලා ...අපි ඉන්න තැන ලංගම ..අපිට පුළුවන් එහෙම එකක් නැත්තන් එක report කරන්න ...
    Okkoma enawa kiyanne USA state okkoma wala dapuwa enawada? Ehema naththan langa thanak kiyanne 50Km wage athulatha ewa witharada enne?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Okkoma enawa kiyanne USA state okkoma wala dapuwa enawada? Ehema naththan langa thanak kiyanne 50Km wage athulatha ewa witharada enne?

    100 මයිල්ස් ඇතුලත ඒවා පෙන්නනවා උපරිම ....කොහොමත් මේකේ අරමුණ ලෝකලි ගනු දෙනු තමයි ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    100 මයිල්ස් ඇතුලත ඒවා පෙන්නනවා උපරිම ....කොහොමත් මේකේ අරමුණ ලෝකලි ගනු දෙනු තමයි ...
    Ehema local witharai nam classified sites walata loku awlak naha. FB eka 2007 th oya market place eka genawa. Eth goda giye naha. Me parawath balamu
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ehema local witharai nam classified sites walata loku awlak naha. FB eka 2007 th oya market place eka genawa. Eth goda giye naha. Me parawath balamu

    පටන් ගත්තා විතරනේ ...එක එක Updates එනවා ...බලමු 100 මයිල්ස් නම් ලංකාවම ආවරණය වෙනවා නේ ....මමත් තවම මේක හරියට බැලුවේ නැහැ ....ත්‍රෙඩ් එකක් දාන්න ඕනි ටිකක් ඇත පත ගාලා