ikman එක බලු වෙලා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉක්මන් එකෙන් දැන් දිගට හරහට call කරනවා

    මම ඔක්තෝම්බර් 4 වෙනිදා දාපු ad එකක් උන් publish කලේ නෑ

    ඊට පස්සෙ දවස් 2කට විතර පස්සෙ මට කතා කරල කිව්ව Rs.500ක් දෙන්න ad එක දාන්නම් කියල. මම කිව්ව එපා කියල

    දැන් ආයෙ අද මාසෙකටත් පස්සෙ call කරල අහනවා අර ඇඩ් එක දාන්න ඕනද කියල රු.500කට

    උඹලටත් ආවද calls?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Calls Blacklist - Call Blocker

    yQLC4Q-q403vIQH7HPgvDMEjj_EU_pzaPpGIzrI5rER9yjK_5YUsSkBrXQYgOd-oDaiD=w300-rw

    https://play.google.com/store/apps/details?id=com.vladlee.easyblacklist&hl=en
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉක්මන් එකෙන් දැන් දිගට හරහට call කරනවා

    මම ඔක්තෝම්බර් 4 වෙනිදා දාපු ad එකක් උන් publish කලේ නෑ

    ඊට පස්සෙ දවස් 2කට විතර පස්සෙ මට කතා කරල කිව්ව Rs.500ක් දෙන්න ad එක දාන්නම් කියල. මම කිව්ව එපා කියල

    දැන් ආයෙ අද මාසෙකටත් පස්සෙ call කරල අහනවා අර ඇඩ් එක දාන්න ඕනද කියල රු.500කට

    උඹලටත් ආවද calls?

    mokakda catagory eka bun
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එපාම කියපන්... ඕකුන් ඉස්සර කෝල් මැසේජ් කර කර ෆ්‍රී ඇඩ් දැම්මෙව්වේ අපිටම කියලා.... :angry:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    එපාම කියපන්... ඕකුන් ඉස්සර කෝල් මැසේජ් කර කර ෆ්‍රී ඇඩ් දැම්මෙව්වේ අපිටම කියලා.... :angry:

    සිරාවට...දෙන්න එපා සත පහක්... ඕකුන්ගෙ ගනන් බස්සන්න ඕනි..
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එපාම කියපන්... ඕකුන් ඉස්සර කෝල් මැසේජ් කර කර ෆ්‍රී ඇඩ් දැම්මෙව්වේ අපිටම කියලා.... :angry:

    danne naha

    apahu free denna gani
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    matath call karalath karala thiyenawa seehena.adath ude dapu ad eka kelinma remove karala call karala kiwwa 900k gewanna kiyala.CCTV ad ekak.