ikman හොරු

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    wanchaawak una nam Rs 100 - 1000 da kiyana eka prashnayak nemei. Anith eka policiye samahara ewun innawa upset eh unaata honda ewunuth innawa. Baya nathuwa policiyata palayan..aruwath gennala tika tika hari salli aye illa ganin.

    umbala karanne rate thawath horu athi karana eka. owa nikan atharala daala
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට. :no::no:

    මූද දන්නෙ නැහැ ඔය ලැප් විකුණන්නෙ.:lol::lol::lol::lol::lol::lol: