ikman හොරු

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මචන් ඉස්සර්ලම පොලීසි ගිහින් ඕක විස්තර ඇතුව කියලා ඔයාගේ ඔය ස්ලිප් එහෙම කොපි + original අරන් ගිහින් එන්ට්‍රි එකක් දාන්න. ඉන් පස්සේ එන්ට්‍රි කොපි එකයි ඔයාගේ අයිඩී කොපි එකයි එක්ක සම්පූර්ණ සිදුවීමේ විස්තරය ලියලා පාරිභෝගික සේවා අදිකාරියට මේල් එකක් හරි රෙජිස්ටර් පෝස්ට් හරි යවන්න. සල්ලි දාපු ස්ලිප් කොපි සමග. ඉක්මන් එකේ ඇඩ් එකට අදාල ලින්ක් එකත් යවන්න. ඇත්ත සිදුවීම කියන්න. අතින් දාන්න යන්නෙපා. ඔය ටික කරන්න. ඉන් පස්සේ ගේමක් නැහැ. හැබැයි නඩු කියන්න යන්න වෙයි බොහෝවිට විශ්වාසය කඩ කිරීම යටතේ. නමුත් ඔයා ඒ ගැන කලබල වෙන්නෙපා. ඕක එච්චර දුර ගෙනියන එකක් නැහැ.


    අන්න ඒකයි මචං.
    එල
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    gon harako ikman eke warn karalama tiyenawa kalin satha pahak denna epa kiyala.
    gahanna oni uta nemei thopi wage gonnunta ubala thamai horu bihi karanne.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අන්න ඒකයි මචං.
    එල

    11.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    policiye entry ekak dapan.. umbe bank slip eke account holder ge name eka thiyenawane. anika policiya through giyaama umata bank eken account holder ge contact details, address, ID numers okkoma ganna puluwan. nadu danne nathuwa policiyenma wade beraganna puluwan..
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    mama muta gaththa dan. mu hora wage kathawa. lap thiyenawalu , dan mu gawa iwarailu. habayi muge delar gawa thiyenawalu. dennm lu. 4 years warrnty denawalu me hadda parana lap walata. anika muge talkeken therenawa baila kiyala. aiyoo ubath
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ලැප් එක ගන්නත් කලින් සල්ලි දුන්නද. අනේ උබත් ඉතින්..
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    mama muta gaththa dan. mu hora wage kathawa. lap thiyenawalu , dan mu gawa iwarailu. habayi muge delar gawa thiyenawalu. dennm lu. 4 years warrnty denawalu me hadda parana lap walata. anika muge talkeken therenawa baila kiyala. aiyoo ubath

    thanhawa ban thanhawa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113
    wena phone ekakin katha karala record karapan. ekath watinawa.
    kohoma unath ikman eke balala salli bankuwata daana hawek ithin ada ahuwenne kalathurakin.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    උබ හෙන අම්බරුවෙක් නේ බන්. බැංකුවලට සල්ලි දානවද. එක්කෝ ගිහින් check කරල ගන්න ඔ්න
    Policy gihin complaint ekak dapan
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ikman තව case තියෙනවා මචන්ලා

    මම දැම්ම ෆෝන් එකක් විකුනන්න. පස්සේ මට whatsapp msg නයිජීරියා නම්බර්අ එකකින්. සල්ලි දානවා courier කරන්න කියලා ලංකාවේ ලිපිනයකුත් දාලා, මට confirmation emails ආවා.

    මේක තමයි courier address එක. ඔන්න බලපල්ලා වැඩ. මම ගොනා වගේ යැව්වා නම් ෆෝන් එක හුලං තමයි.

    HERE IS THE SHIPPING ADDRESS
    Name: Mohammed Arham
    193/2, Dodangolla, Akurana, Kandy, Srilanka
    Zip code -20000
    Phone number: 0770476957

    image.png
    [/url][/IMG]
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    උබ හෙන අම්බරුවෙක් නේ බන්. බැංකුවලට සල්ලි දානවද. එක්කෝ ගිහින් check කරල ගන්න ඔ්න
    Policy gihin complaint ekak dapan

    එහම වෙනවා එක පාරම බන් මමත් excite උනා සීන් එකට බන්. පස්සේ මම RBC බෑන්ක් එකට චැට් එකක් දාලා ඇහුවා. උන් කිව්වා ස්පෑම් එකක් කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    ikman එකේ උන් ඇයි ad publish කරන්නේ අනුන්ගෙ profile වල? මගෙ profile එකේ මම දැම්මෙ නැති ads තියෙන්නෙ කොහොමද? ඒව මකල දානවා. එත් මෙන්න අයෙත් වෙන ad දෙකක් publish කරලා. :angry::angry::angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අදම බැංකුවට ගිහින් කතා කරපං. විස්තරේ කියල සල්ලි ටික ආපහු උඹගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරලා දෙන්න කියපං. මට එකෙක් ඔය වගේ බලු වැඩක් කරලා මම දාපු 50,000 මගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරගත්තා. ඒ නම් BOC එකේ.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මෙක ඉතින් උබේ මොඩකම...... උගේ දක්ෂකම ............ ඌට බැනල වැඩක් නැහැ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අදම බැංකුවට ගිහින් කතා කරපං. විස්තරේ කියල සල්ලි ටික ආපහු උඹගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරලා දෙන්න කියපං. මට එකෙක් ඔය වගේ බලු වැඩක් කරලා මම දාපු 50,000 මගේ එකවුන්ට් එකට ට්‍රාන්සර් කරගත්තා. ඒ නම් BOC එකේ.

    උගේ bank details තියෙන හින්ද ඔඋලක් නෑ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් මගේ lap එකක් තියෙනවා ගනන්වද? :yes:
    i7, 8GB Ram, 1TB hard
    12,000/=
    උබ Bank එකට සල්ලි දාපන් මම හිතුනොත්, වෙලාවක් තිබ්බොත් එවන්නම්. :yes:
    අනිවා මචං fit එකනේ ඉතිං