ikman හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එල මචන්
    :) උබ ලැපට සල්ලි දැම්ම කෙනා වගේ නැතිව කාර් එක rent එකට යන විදිහට ගිහින් අල්ලා ගන්න. නැත්තම් ඕකා හැන්ගෙයි එන්නේ නැතිව.එක තමා ලේසිම විදිහ මචන්. හොදට ඇගපත තියන යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් කරනම යන්න.:yes:

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    Mirihana policiyata gihin okkoma details, phon numbers , account no ekka antryak daapan,,


    ikman ekata banala wadak naa ne ban

    umbala wagee un taamath innawane ban lankaawe :lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බෑන්ක් ස්ලිප්ස් අරන් ගිහින් සීන් එක කියලා පොලිසියට කියපන්.
    බෑන්ක් එකවුන්ට් එක ට්‍රැක් කරලා , ඌ සල්ලි ගත්තේ කොහෙන්ද අරවා මේවා පොලිසියෙන් හොයලා අල්ලලා දේවි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ සීන් වලට පොලිසි ගියා කියල වැඩක් වෙන්නෙ නැ මචන්ල. එක ගමේ හො පැමිනිල්ල දාන පොලිස් බල ප්‍රදේශයට අයිතිනම් වැඩේ වෙයි, දුර ඒව වැරදිලාවත් විසදෙන් නැ මිනි මැරුමක් හො මහා පරිමාන වචා දුශනයක් නොවෙන්ඩ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    ikman එකේ උන් ඇයි ad publish කරන්නේ අනුන්ගෙ profile වල? මගෙ profile එකේ මම දැම්මෙ නැති ads තියෙන්නෙ කොහොමද? ඒව මකල දානවා. එත් මෙන්න අයෙත් වෙන ad දෙකක් publish කරලා. :angry::angry::angry:

    bump
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වලේ වැටෙන්ඩ කලින් මොලේ පාවිච්චි කරන්ඩ තිබ්බ කියල දැං ඉතිං කිව්වට වැඩක් නෑනෙ. වැටුන එකාව ගොඩට අදින විදියක් බලන්ඩත් එපෑයැ.

    සරලව කරන්ඩ තියෙන්නෙ ඒක ෆෝන් ආන්ස්වර් කරනවනං රෙකෝඩ් කරගනිං උඹ ඌට සල්ලි දුන්න ඌ තාම බඩු දුන්නෙ නෑ කියල පැහැදිලිවෙන දෙබසක්.

    ඊට පස්සෙ මේ මල්ලි කියල තියෙන විදියට වැඩේ කරන්ඩ. මේක තමා අපිට මේ වෙලාවෙ ගන්ඩ තියෙන හොඳම පියවර.


    pradeeplk1025
    මචන් ඉස්සර්ලම පොලීසි ගිහින් ඕක විස්තර ඇතුව කියලා ඔයාගේ ඔය ස්ලිප් එහෙම කොපි + original අරන් ගිහින් එන්ට්‍රි එකක් දාන්න. ඉන් පස්සේ එන්ට්‍රි කොපි එකයි ඔයාගේ අයිඩී කොපි එකයි එක්ක සම්පූර්ණ සිදුවීමේ විස්තරය ලියලා පාරිභෝගික සේවා අදිකාරියට මේල් එකක් හරි රෙජිස්ටර් පෝස්ට් හරි යවන්න. සල්ලි දාපු ස්ලිප් කොපි සමග. ඉක්මන් එකේ ඇඩ් එකට අදාල ලින්ක් එකත් යවන්න. ඇත්ත සිදුවීම කියන්න. අතින් දාන්න යන්නෙපා. ඔය ටික කරන්න. ඉන් පස්සේ ගේමක් නැහැ. හැබැයි නඩු කියන්න යන්න වෙයි බොහෝවිට විශ්වාසය කඩ කිරීම යටතේ. නමුත් ඔයා ඒ ගැන කලබල වෙන්නෙපා. ඕක එච්චර දුර ගෙනියන එකක් නැහැ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එක අතකින් අනිත් උන්ට ආදර්ශයක් ඒත් හෙටත් තෙර්ඩ් එකක් වැටෙනව අරූට අහු උනා කියල ඔහොම තමයි........

    :(:(:(
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ජින්තුවා;20754801 said:
    ඕකට ගහමු අපි.. කරියෝ

    මචන් අපි ගහන්න ඕන ලැප් එක වික්ක එකට නෙවය් ලැප් එක පොටෝ එකකින් දැකල එකෞන්ට් එකට සල්ලි දාපු මුට
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kawda yako badu ganakota bankuwata salli danne .. pissuda
    ඔය කිව්වට සාධාරණ අය ඉන්නවා බන්
    ස්කයිප් එකෙන් සේරම ලැප් එකේ සීන් පෙන්නලා, මට ඔෆිස් එක ගාවට ගෙනත් දුන්නා එකෙක්
    මමත් ඌට කලින් සල්ලි දැම්මා බැංකුවට :);)
    හැබැයි ඉතින් මූණවත් පෙන්නනන් නැති උන් නම් විස්වාස කරන්න හොඳ නැහැ :eek:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    22,000කට පොලිසි ගිහින් වැඩක් නැහැ මචන්, නිකම් බොරු රස්තියාදුව විතරයි අන්තිමට.
    ඌ සල්ලි බාර ගත්තා කියලා උඹ ගාව රිසිට් එකක් නැහැ නෙ?
    ඌ මෙන්න මේ දේට සල්ලි ගත්තෙ කියලා උඹ ගාව මොනා හරි සාක්ෂියක් තියද?
    ඔන්න 50,000ට වැඩි උනා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා සල්ලි ආපහු ගන්න
    අනිත් සේරම උන් කියන නිසා උඹට ආස නම් ගිහින් ඇන්ට්‍රියක් දාන්න පුළුවන්
    ඒත් සල්ලි නම් ලැබෙන්නෙ නැහැ මචන්

    ඇන්ට්‍රියක් දාලා මාස 5ක් 6ක් ගිහින් අප්ඩේට් එකක් දාපන් කට්ටියට පේන්න :)