IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
banna kariyata dan aragena. api dana ewath edit karala danne un. buy now eken buy karanna epa kiyala dammama eka ain karala dala.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    penawa machn eth customer ta mulinma penne buy now. ithin eka obala genna ganna hadanawa. eth api denna ikman ekata. ethakota customer awul yanne ikman ekath ekka neme ape shop ekath ekka. ikman eken deliver charge eka customergen gannawa. apen commission eka 200 gannawa. apita pronto haraha yawwoth 5000ta adu ewata only 100 machn. ekath padui. anika customer ta apen free of charge ganna puluwan kama thiyeddi salli dila ikman eken gannawa.

    ඒ විතරක් නෙමෙ බන් වෙලාවට දිලිවර් කරන්නෙත් නැහැ මාසයක් විතර ගිහින් රිටන් ගෙනත් දෙනවා එත් සල්ලි කෝ කියල ඇහුවම.ITAM එකේ ගානට වඩා දිලිවර් චාජර්ස් ගන්නවා බන් මේ කාලකන්නි අන්තිමට අපිටමය් කෙල වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මන් order එකක් දැම්ම phone එකෙන් vefiry කල අද වෙනකම් කිසිම ආරංචියක් නැ ikman is a joke :lol::lol:

    විකුණන උන් ඕකුන්ට දෙන්නේ නැහැ බන දැන් කෙලින්ම සෙල් කරන එකාට කතා කරලා ගනින් කියක් හරි අඩු කර ගන්නත් පුළුවන් වෙය්
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    meka gana post ekak hadala FB dammanam hari bn.. page walata yawwanam hari. ekek hadala ewapan mata mn dannam page walata.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    meka gana post ekak hadala FB dammanam hari bn.. page walata yawwanam hari. ekek hadala ewapan mata mn dannam page walata.

    නියම වැඩක් මට හදන්න තේරෙන්නේ නැහැ බන් කව්රු හැරී හදල දෙනවනම් $10 වගේ දාල ශෙයා කරල දානවා
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    නියම වැඩක් මට හදන්න තේරෙන්නේ නැහැ බන් කව්රු හැරී හදල දෙනවනම් $10 වගේ දාල ශෙයා කරල දානවා

    aniwa machn. 10$ awulak na math promote karanawa FB eke.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ඉක්මන් එකට පොඩි පොඩි අය්ටම් දාන උන්ට 'ඉක්මන් බය් නව' කියල මගුලක් දාල කෙලවල නේද .දැන් rs 1000/= වැඩි අය්ටම් ඔක්කොම ඉක්මන් එකේ උන්මය් ඩිලිවරි කරන්නේ add එක දාන කෙනාගේ ෆෝන් නො එකත් බඩු ගන්න කරන කෙනාට පෙන්නේ නැති කරලා පල්ලෙහින් පොඩි ලින්ක් එකකින් යන්න හදල.එකෙන් වෙන්නේ සේල් කරන එකට කෝල් 1ක් වත් එන්නේ නැහැ කෙලින්ම බය් නව කරොත් ඉක්මන් එකට ඔර්ඩර් එක යනවා පස්සේ උන් ඇවිත් දවස් 4කින් සල්ලි දෙනවා කියල බඩු අරන් යනවා එත් කමක් නැහැ එහෙම කරනවානම් කියන වෙලාවට කවදාවත් සල්ලි හම්බෙන්නේ නැහැ .කතා කලාම එක එක බය්ල ගහනවා .වැරදිලාවත් උඹල උන්ට ඩිලිවරි නම් දෙන්න එපා සල්ලි ගෙවල දාන්නත් එපා දම්මය් කියල වැඩක් නැහැ කෝල් එකක් වත් එන්නේ නැහැ නො එක පේන්නේ නැති නිසා .දන්න හැම කෙනාටම කියපල්ලා ඔකුන්ගේ හැටි කෙලවෙලාම යන්න .මගේ සල්ලි තවත් ගන්න තියෙනවා දැන් මාස 3කට වැඩිය්

    Buy Now Click karoth Kohomath oya kiyana menu ekata tamaei yanne

    Ask The Seller ek aClick karapan etakotaei Phone Number eka watenne
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    NEDAKIN OKUN HORUMA THAMAYI..
    MAMA HITADD EKE ADD EKEK DAMMA , IKMAN EKE PAKAYEK MATA CALL KARLA KIYNAWA UMGE EKE ADD DANNALU.. PODI GANAK CHARGE KARANAWALAU