මේ Link එකේ තියෙන මොනිටර් එක හොදයි ද කියලා කියන්න. රු 1800 ගෙදරට එවනවා කියන නිසා ගන්න හැදුවේ. http://ikman.lk/en/ad/ibm-15-lcd-monitors-without-adapter-for-sale-colombo
මම Use කරන්නේ Used ඒවා සාමාන්‍යන් අවු විතර Use කරනවා Used එකක් ගත්තා ම. 4000 වගේ තියෙන ඒවා. මේක හොදයි කියලා හිතනවද ? 1800 දෙන්නේ මාසෙන් දෙකෙන් පිචෙන නිසාද
තව මේවා ගෙදරට ගෙන්න ගන්නකොට කොහොමද සල්ලි දෙන්නේ ?
ගෙනාවාමද නැත්තම් ඊට කලින් ද ?

Last edited: