SAMSUNG Monitor හොද නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා Samsung LCD මොනිටර් හොද නැද්ද ? Youtube එකේ වීඩියෝ එකක් දැක්කා අනිත් වර්ග ඔකොම හොදයි SAMSUNG හොද නැහැ කියලා තියෙනවා. කඩ වලට ගිහිල්ලා ඉල්ලනකොට උන් දෙන්නේ හොදම එක SAMSUNG කියලා SAMSUNG එක 5500 වගේ වෙනවා අනිත් වර්ග 4000 වගේ දෙන්නේ මන් කඩවල උන්ට කිව්වා SAMSUNG හොද නැහැ කියලා උන් හිනා වෙනවා බොරු කියලා මට උබලාගේ අදහස් දැන ගන්න ඕනේ ? එචර් ප්‍රරසිදියක් නැති වර්ග හොදයි ද මචන්ලා නැත්තම් Lenavo , Dell වගේ ඒවා විතරමද හොද
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    LG ගනින් මචන්.මං ගාව තියෙන්නේ මෙන්න මේක.දැන් අවුරුදු දහයකට ලං වෙන්න එනවා..තාම කිසි ලෙඩක් නැහැ.:cool:

    LG W2486L 24 Inch LED Gaming Monitor


    20100302-lg-flatron-w2486l-led-lcd-monitor-olcsobbat.hu-02.jpg


    LG-w2486l-LED-Monitor_11.jpg


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Samsung Syncmaster 933SN 18.5" kiyana LCD monitor eka 7 years thisse use karanawa.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    samusng monitors amuma amu jarawa.
    mehe samsung kiyala goo godak wunath wikunanna puluwan :lol:

    සම්සුන්ග් දැන් හැමතැනම ගහනවා බන්..ඒකයි චාර්ටර් වෙලා තියෙන්නේ.මගෙ LG මොනිටර් එකනම් made in korea.:love:.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Samsung B1630 බටන් වෙනුවට ටච් පැනල් එකක් තියෙන මොඩල් එකක්
    අවරුදු 7 යි
    මගේ ෂොප් එකේ හැමදාම ඔන්..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම යුස් කරන්නෙ සැමිසුන්ග් SyncMaster E1920 19in LCD එක.අවු 7 ක්වෙනවා.කිසි අවුලක් නැහැ.මාස 1 මාරකට කලින් තදට බිමත් වැටුනා.ෆ්රෙමි එක එලියට පැන්නා.එත් තාම එලට වැඩ.ඩිස්පලේ එකත් හොදයි.screen අවුලක් ආවෙි නැහැ.එහෙම නරකයි කියන්න බැහැ යුස් කරන විදිය අනුව තමා.එක එක එවා එවලා quality වෙනස්කමි තියනවා.මොනිටර් කොකත් එකයි මචං.හොද brand google check කරන්න.

    https://www.google.lk/search?client....0..35i39k1j0i67k1j0i131k1j0i20k1.-Vv-taaOz7c

    1-5.jpg

    monitor-samsung-syncmaster-e1920-19-S_844121-MLV20710412834_052016-F.jpg
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සැම්සුන් චොර .මගේ ස්ක්‍රීන් එක අවුරුදු 3නෙන් ගියා.