ikman.lk භාවිතා කොට කෙරෙන වංචා

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ikman.lk භාවිතා කොට කෙරෙන වංචා

    ikman.lk පාවිච්චි කරල සමහර අවජාතකයො කරන අමන වැඩක් ගැන කියන්න යන්නේ..

    උබලට මේක වටී කියලා හිතුවා..

    මෙන්න මේ නූලෙ තියනවා සීන් එක Completely.. බලලා පුලුවන්නම් මේ එ වැඩේ කරපු එකීගේ ( maybe a dick ) NO එක පුලුවන්තරම් වලින් මඩවපන් අමතක නොවෙන්නෙ.. (whatsapp)




    1AJ4Eob.png



    දන්න හැමෝම දැනුවත් කරහන්..:dull:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    oya kellek nemei yako.... anika oya inna kella godak durata Mexica, latin wage.... oya number eka nigeria +234 eka..... owa karanne kollo bn, balapn oya number eka true caller athi
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    oya kellek nemei yako.... anika oya inna kella godak durata Mexica, latin wage.... oya number eka nigeria +234 eka..... owa karanne kollo bn, balapn oya number eka true caller athi


    uba naminma katha karala kiyapan

    "Nifemi Oluwa" let's close the deal kiyala :lol: I can't send it to Abuja, Nigeria. uu dim wei :lol:

    Uba yku... mara dial ekak neh :lol: metikata okkama krala ivarai.. patta oiii :lol::lol::lol: