ikman.lk මගොඩියක් ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ikman.lk එකේ මොකක්ද බන් අර Data entry කතන්දරේ. මන් ගියා බලන්න. foreign companies එක්කලු වැඩ කරන්න තියෙන්නේ. form filling, data entry, designing වගේ ඒවලු තියෙන්නේ. හැමදේම ikman එක හරහලු වෙන්නේ. Companies link කරලා දෙන්නේ උන්ලු. sundays 2ක training program එකක් තියෙනවා කිවා. රුපියල් 7500.00ක් ගෙවන්න ඕනේ මුලින් ඉක්මන් එකට. ඒ companies වලට මුලින් උන් deposit කරන්න ඕනලු. ඒකලු එහෙම සල්ලි ගන්නේ :D:D:D
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    boruwak wenna athi salli denna nam epa

    එකනේ...මුන් හරියට විස්තරයක් කියන්නේ නැ..කරන්නේ කවුද? Training එකේ මොනවද කරන්නේ? කරන අය ඉන්නවද ? වගේ දේවල් ඇහුවම... මුලින් 5000.00ක් අරන් එන්නලු. එදාට ඒ දේවල් ඔක්කොම කියනවලු.
    :D:D:D මුන් මේ Internet money course එකක්ද කොහෙද කරන්නේ. එහෙමද ඇහුවම එහෙමත් නෙමෙයිලු ..:D:D:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    ජොබ් එක දෙන්න සල්ලි ඉල්ලනවා කියන්නේනම් ටිකක් කල්පනාවෙන් මචන්...
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    Thanks මචන් :love::love::love:

    ඕකේ හොරු වැහි වැහල...පරිස්සමෙන්..:baffled:
    :yes::yes::yes:

    උඹට රස්සාවක් තියෙනවද? එහෙනම් ඒක කරගෙන හිටපන් ඕව පස්සෙ යන්නෙ නැතුව. :rolleyes:
    මට නෙමෙයි මචන්. යාලුවෙක් එක්ක ගියේ උ යමන් බලන්න කියපු හන්දා ;)
    :D
    ඉස්සර සිගල් එක වගේ වංචාවක්
    :confused::confused::confused:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ජොබ් එක දෙන්න සල්ලි ඉල්ලනවා කියන්නේනම් ටිකක් කල්පනාවෙන් මචන්...
    :yes::yes::yes:

    Thanks මචන් :love::love::love:

    Yanta nam epo,.yako salli aran ubalagen wadath ganta yane, patta horu
    :yes::yes::yes:

    Thanks මචන් :love::love::love:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oke ad ekak tibba salli deposit karala project dena seen ekak un asalli refund karanwa eka balanna
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    Thanks මචන් :love::love::love:

    Thanks මචන් :love::love::love:

    Hora wadak wage. Yanna epa. Ubata sallith nathi wena line ekak thiyenne
    :yes::yes::yes:

    oke ad ekak tibba salli deposit karala project dena seen ekak un asalli refund karanwa eka balanna
    එත් මචන් උන් refund කරනවා කියල කිවේ නැ. ඇත්තටම කීවොත් විශ්වාසයක් ගොඩනැගෙන විදියට කොහෙත්ම උන් කතා කරේ නැ..:no::no::no:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ikman.lk එකේ මොකක්ද බන් අර Data entry කතන්දරේ. මන් ගියා බලන්න. foreign companies එක්කලු වැඩ කරන්න තියෙන්නේ. form filling, data entry, designing වගේ ඒවලු තියෙන්නේ. හැමදේම ikman එක හරහලු වෙන්නේ. Companies link කරලා දෙන්නේ උන්ලු. sundays 2ක training program එකක් තියෙනවා කිවා. රුපියල් 7500.00ක් ගෙවන්න ඕනේ මුලින් ඉක්මන් එකට. ඒ companies වලට මුලින් උන් deposit කරන්න ඕනලු. ඒකලු එහෙම සල්ලි ගන්නේ :D:D:D

    boruwak wenna athi salli denna nam epa

    ජොබ් එක දෙන්න සල්ලි ඉල්ලනවා කියන්නේනම් ටිකක් කල්පනාවෙන් මචන්...

    mokektawath salli deela owa karanna epa yako. fiverr/ upwork/ freelancer/ iwriter/ microworkers oya one site ekaka register weyan. uba oya wiyadam karanna yana salli walin internet package ekak aran oya website wala wada karana hati youtube videos balapan.
    උඹට රස්සාවක් තියෙනවද? එහෙනම් ඒක කරගෙන හිටපන් ඕව පස්සෙ යන්නෙ නැතුව. :rolleyes:

    :P freelancing karala balapan typical sri lankan wenne nathuwa. udeta hawasata eka ekagen banum ahan duk wenawata wada gedara idan hari tamunge deyak karana eke wasi godai bn

    risk eka wadi e waegma profit eka ubata hithagannath bari taram wadi:yes: trust me;)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැල්ලවත්තේ ලැන්ග්වේ එකෙත් කරන්න්නෙ ඒකම තමා.හැබැයි උන් ටයිප්සෙටින්ග් ට්‍රේනින්ග් එක දෙනවා.ඕවා වල තියෙන්නෙ පරන බැන්කු ඉඩම් වල ඒවා එන්ටර් කරන්න.එකකට දෙන්නෙ ශත 75ක් වගේ.මාසෙම මැරුනත් 20ක්ට වඩා නම් හොයන්න බෑ