Na ban issara ikman eka mathak wuna.
Issra TV/Radio wala ad dala promote karanna patta mahansiyak wuna ne un.
සල්ලි තියෙනවනම් ප්රමෝට් කරන්න මහන්සිවෙන්න ඕනේ නෑ බන්..
උන්ට ඒදවස්වල ලේසියි.. අපිට ඉක්මන් එක තියෙන නිසාම සෑහෙන්න අමාරුයි..
සල්ලි තියෙන එකා කොහොමත් ඉක්මනට ගොඩ යනවා.. නැති එකා මහන්සිවෙලා ගොඩයනවා..






Register උනා..... තවම කන්ෆර්මේෂන් මේල් එක ආවේ නෑ.....
