ou matath katha karanawa. mage add godak delete kala pay karanna kiyala.
mama unta benna. gewanna eapa.
ඒ කියන්නේ උඹටත් කෝල් කලාද උන්
උන්ට කියපන් ඕනේ නෑ සල්ලි ගෙවලා ඇඩ් දාන්න කියලා
මටත් කෝල් කලා
කෙලින්ම කිව්වා ආයිත් කෝල් කරන්න එපා කියලා
ආවෙම නෑ ආයිත්
සමහර විට මාකටින් වලට අලුත් කට්ටිය ගන්න ඇති ඒකයි කෝල් කරනවා ඇත්තේ
අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා......
![]()
![]()
ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්....![]()
කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන
අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්
ado sirawatada oya kiyanne ado man ad dana ekamai ban wade thma matanam cl ekak awe naha, awot balamu, ekakwat gewanepa, salli dila net eke ad danne mokatada ban un wikinenwa kiyala gurrent kranne nane, ekakwat salli dennepa, isara wage neme dan ikman eka cha wela tiyenne, terumak naha, bariunot api alut ekakta maru wemu ban oya ona tharam thiyenne
මේක ඇත්තද මචන් උඹ ඉක්මන් එකේද වැඩ කරන්නේ.ඔව් මාසෙකට 5000/=ක් තමා කිව්වේ.මම බැහැ කිව්වම මාසෙකට 3000/=ක් ගෙවන්න හදල දෙන්නම් කිව්වා .මම කිව්වා එත් අමරුය් පස්සේ කියන්නම් කියල .
මටත් ඉක්මන් එකෙන් කෙල්ලෙක් කතා කලා
දවස් 2ක් 3ක් කතා කරලා මම ෆේස්බුක් ලින්ක් එක ඉල්ල ගත්තා
දැන් පැකේජ් ගැන කතාවක් නැහැ වෙන වෙන ආතල් චැට් නම් කරනවා
15000* 50000
750 milion
![]()
Etakota oya car sales wala ehema dala thiyena Boards ehemath nikanda deela thiyenne?
A wage board ekak hadanna kiyak witara yanawada machans?
ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.
Taaaambiyoooooooo https://www.facebook.com/media/set/?set=a.849106785167788.1073741845.278613605550445&type=3





අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා......
Register උනා..... තවම කන්ෆර්මේෂන් මේල් එක ආවේ නෑ..... 
ඔව් මුන් යන්තම් පාර අයිනේ බයික් දෙක තුනක් තියාගෙන විකුණන උන්ට පවා බෝඩ් දුන්නනේ...... හැම කාර් සේල් එකකටම වගේ දුන්නා..... ගොඩක් උන් ඉක්මන් එකේ ඈඩ් දාන්නෙත් නෑ.......

