IKMAN.LK මුදල් අය කරය් .......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Na ban issara ikman eka mathak wuna.
    Issra TV/Radio wala ad dala promote karanna patta mahansiyak wuna ne un.

    සල්ලි තියෙනවනම් ප්‍රමෝට් කරන්න මහන්සිවෙන්න ඕනේ නෑ බන්..
    උන්ට ඒදවස්වල ලේසියි.. අපිට ඉක්මන් එක තියෙන නිසාම සෑහෙන්න අමාරුයි..
    සල්ලි තියෙන එකා කොහොමත් ඉක්මනට ගොඩ යනවා.. නැති එකා මහන්සිවෙලා ගොඩයනවා.. :)
     
    L-Smoker

    Member
    ඔව් බන්..
    ඒ කරලත් එකෙක් එන්නේ නෑ කියහන්කෝ.. :lol:
    ලන්කාවේ එවුන්ගේ හැටි තමයි ඔය.. සයිට් එකකට බැන බැන උන්ගේ පස්සෙම යනවා.. :rofl:
    අපිට එපා ඔය ගොඩේ සයිට්
    ස්වීඩන් පොලු විතරයි රස :lol:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    You have used up your free ad allowance for November and your ad, "***", cannot be published. Please set up a ikman.lk Membership in order to post more ads this month or return back in December!

    Learn more about your free ad allowance and how Memberships can help your business grow.
    http://ikman.lk/en/membership

    munma apita call karala free ads danna puluwan kiyala ads tika dagena
    web site eka up unata passe salli gewannalu

    free ads dana kaleth eka ad ekak dala ilaga ad eka tawa masekain dammanam site eka hoyagannath na
    :no:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    You have used up your free ad allowance for November and your ad, "Kingston 8GB MicroSD LifeTimeWarranty", cannot be published. Please set up a ikman.lk Membership in order to post more ads this month or return back in December!

    Learn more about your free ad allowance and how Memberships can help your business grow.
    http://ikman.lk/en/membership

    munma apita call karala free ads danna puluwan kiyala ads tika dagena
    web site eka up unata passe salli gewannalu :no:

    :(
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    :cool: Register උනා..... තවම කන්ෆර්මේෂන් මේල් එක ආවේ නෑ..... :no:

    මචන් මේල් එක එවේලෙම යන්න ඇති.. උඹ ආයෙමත් පොඩ්ඩක් චෙක් කරල මට කියනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    sinhalayage salli walin balapan ganna atal.

    https://www.facebook.com/media/set/?set=a.849106785167788.1073741845.278613605550445&type=3

    11225232_849106995167767_6918764186608639182_o.jpg

    මම මේක දැන්නේ බන් දැක්කේ..
    මේකේ වැඩ කරන සේරම වගේ මුස්ලිම් නේ!
    :baffled:
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    අහ්හ්.. උඹ මේ පාරනම් හොඳ ටෙම්ප්ලේට් එකක් යූස් කරල තියෙනව මචන්,, එළ එළ... ජයවේවා...!!!

    එල මචන්.. අපි ලන්කාවේ එවුන්නේ බන්.. හිමීට තමයි යන්න වෙන්නේ..
    උබටත් සයිට් එක ගොඩදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචන්.. ගුඩ් ලක්!
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    එල මචන්.. අපි ලන්කාවේ එවුන්නේ බන්.. හිමීට තමයි යන්න වෙන්නේ..
    උබටත් සයිට් එක ගොඩදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචන්.. ගුඩ් ලක්!

    තැන්ක්යූ වේවා.. ලංකාවෙ ඒවනම් මොක වුනත් කමක් නෑ. මගේ එකට වඩා උඹේ එක දැනට හොඳ තැනක තියෙනව රෑන්කින් වලින්.. එල මචන්..
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    You have used up your free ad allowance for November and your ad, "***", cannot be published. Please set up a ikman.lk Membership in order to post more ads this month or return back in December!

    Learn more about your free ad allowance and how Memberships can help your business grow.
    http://ikman.lk/en/membership

    munma apita call karala free ads danna puluwan kiyala ads tika dagena
    web site eka up unata passe salli gewannalu

    free ads dana kaleth eka ad ekak dala ilaga ad eka tawa masekain dammanam site eka hoyagannath na
    :no:

    bump
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තැන්ක්යූ වේවා.. ලංකාවෙ ඒවනම් මොක වුනත් කමක් නෑ. මගේ එකට වඩා උඹේ එක දැනට හොඳ තැනක තියෙනව රෑන්කින් වලින්.. එල මචන්..

    ඔහොම යමු මචන්.. අතරින් නැතුව දිගටම අල්ලන් හිටියම ගොඩ ගියෑකි.. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ තිබ්බ ලොකුම classified ඇඩ්ස් සයිට් එකක් තමා buyandsell.lk මීට අවුරුදු ගානකට කලින් හොද ප්‍රසිද්දයි..විශේෂයෙන්ම ඉක්මන් එක එන්න කලින්..මම කලින් වැඩ කරපු කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකක්..මමත් ඔය සයිට් එකේ වැඩ කරලා තියෙනවා...එත් ලංකාවේ ඕකට මාකට් එකක් නැහැ කියල සයිට් එක අන්තිමේ වහල දැම්ම...අපරාදේ...දැන් ඒ සයිට් එක නැහැ...

    මේ තියෙන්නේ වෙබ් ආකයිව් එකේ ලින්ක් එක...

    2014 April
    https://web.archive.org/web/20140418193756/http://www.buyandsell.lk/

    2014 Dec
    https://web.archive.org/web/20150801035432/http://buyandsell.lk/

    :)
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    දැන් ඉක්මන් එක වැඩක් නැහැ බන් chater කරල තියෙන්නේ.දැන් අපහු වෙන සය්ට් එකකට කාලේ හරි

    දැන් ඉක්මන් එක ඇත්තටම බහින කලාව පෙන්නුම් කරනව.. ඒකයි උන් ආයෙත් සල්ලි වියදම් කරන් ටී.වී. ඇඩ්ස් දාන්නෙ. අනිත් එක උන් ටොප් ජොබ්ස් එකෙයි, අනිත් ජොබ් සයිට්ස් වලයි තියෙන ඇඩ්වර්ටීස්මන්ට් කොපි කරල උන්ගෙ වගේ දානව.. දැනටමත් උන් ගොඩක් චා වෙලා ඉවරයි. විකල්පයක් භාවිත කරපල්ල...