IKMAN.LK මුදල් අය කරය් .......

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉක්මන් එක ඇත්තටම බහින කලාව පෙන්නුම් කරනව.. ඒකයි උන් ආයෙත් සල්ලි වියදම් කරන් ටී.වී. ඇඩ්ස් දාන්නෙ. අනිත් එක උන් ටොප් ජොබ්ස් එකෙයි, අනිත් ජොබ් සයිට්ස් වලයි තියෙන ඇඩ්වර්ටීස්මන්ට් කොපි කරල උන්ගෙ වගේ දානව.. දැනටමත් උන් ගොඩක් චා වෙලා ඉවරයි. විකල්පයක් භාවිත කරපල්ල...

    :P:P:P උන් එහෙම ලේසියෙන් කෝටි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිකන් අත්හරින එකක් නම් නැහැ...සමහරවිට කම්පනීස් අල්ලාගෙන topjobs වගේ කම්පැනි කාරයෝන්ගෙන් වේකන්සි ඇඩ්ස් දාන්න සල්ලි ගනියි...කොහොමත් උන්ට හෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ..උන්ට මොනාම හරි කරන්න පුළුවන් තාමත් :yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :P:P:P උන් එහෙම ලේසියෙන් කෝටි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිකන් අත්හරින එකක් නම් නැහැ...සමහරවිට කම්පනීස් අල්ලාගෙන topjobs වගේ කම්පැනි කාරයෝන්ගෙන් වේකන්සි ඇඩ්ස් දාන්න සල්ලි ගනියි...කොහොමත් උන්ට හෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ..උන්ට මොනාම හරි කරන්න පුළුවන් තාමත් :yes::yes:

    ගණන් නම් මාරම වැඩි බන්,නොර්මල් item වලට මාසෙකට 3000= add 20ය් උපරිම .add 20 ක් දාලා මොනවා කරන්නද බන් දාලා විනාඩි 5ක් යද්දී හොයන්නවත් නැහැ .අඩුම ගානේ add 20 මකල සැරින් සැරේ වත් දන්නා තිබුනනම් .මාසෙකට 15000/= ගෙවල අන්ලිමිටඩ් ගන්න පුළුවන් .පොඩි පොඩි item විකුණන අපිට එතකොට අතිනුත් පාඩුය් බන් .ඉක්‌මන් උනුත් කරන්න හදන්නේ පොඩි පොඩි බිස්නස් නැතිම කරලා දාන්න .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉක්මන් සයිට් එකේ දැන් ෆ්‍රී දාන්න දෙන්නේ ඇඩ් දෙකයි මාසෙටම..දැන් උන් අපිට මෙම්බර්ෂිප් එකක් ගන්න කියනවා..ඒක 5000 ක් වෙනවා..එතකොට ඇඩ් 20 ක් දාන්න පුළුවන්...හැම මාසෙම 5000 ගානේ දෙන්න වෙනවා..:eek:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    :P:P:P උන් එහෙම ලේසියෙන් කෝටි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිකන් අත්හරින එකක් නම් නැහැ...සමහරවිට කම්පනීස් අල්ලාගෙන topjobs වගේ කම්පැනි කාරයෝන්ගෙන් වේකන්සි ඇඩ්ස් දාන්න සල්ලි ගනියි...කොහොමත් උන්ට හෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ..උන්ට මොනාම හරි කරන්න පුළුවන් තාමත් :yes::yes:

    ඔව්. උන්ට දෙයක් කරන්න පුළුවන් අපේ මිනිස්සු උන් එක්ක ඉන්නකම්. උන් එක්ක ලේසි අනිත් සයිට් වලට හැරෙන්නවත් අමාරුයි. හැබැයි ඔයිට වඩා ට්‍රැෆික් තිබ්බ සයිට් වැටිලත් තියෙනව.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ගණන් නම් මාරම වැඩි බන්,නොර්මල් item වලට මාසෙකට 3000= add 20ය් උපරිම .add 20 ක් දාලා මොනවා කරන්නද බන් දාලා විනාඩි 5ක් යද්දී හොයන්නවත් නැහැ .අඩුම ගානේ add 20 මකල සැරින් සැරේ වත් දන්නා තිබුනනම් .මාසෙකට 15000/= ගෙවල අන්ලිමිටඩ් ගන්න පුළුවන් .පොඩි පොඩි item විකුණන අපිට එතකොට අතිනුත් පාඩුය් බන් .ඉක්‌මන් උනුත් කරන්න හදන්නේ පොඩි පොඩි බිස්නස් නැතිම කරලා දාන්න .

    podi podi una godak ekathu wela tamai site eka up karala gatte un tika halagatta kiyanne site eka lost wenawa nikanma
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ගණන් නම් මාරම වැඩි බන්,නොර්මල් item වලට මාසෙකට 3000= add 20ය් උපරිම .add 20 ක් දාලා මොනවා කරන්නද බන් දාලා විනාඩි 5ක් යද්දී හොයන්නවත් නැහැ .අඩුම ගානේ add 20 මකල සැරින් සැරේ වත් දන්නා තිබුනනම් .මාසෙකට 15000/= ගෙවල අන්ලිමිටඩ් ගන්න පුළුවන් .පොඩි පොඩි item විකුණන අපිට එතකොට අතිනුත් පාඩුය් බන් .ඉක්‌මන් උනුත් කරන්න හදන්නේ පොඩි පොඩි බිස්නස් නැතිම කරලා දාන්න .

    දැනට බලපන් ඇඩ්ස් දාල මේ සයිට් එකෙත්..

    http://AreMare.com

    යූසර් එකවුන්ට් එකක් හදාගන්නත් පුළුවන්. නැතුව ඇඩ් දාන්නත් පුළුවන්.. යූසර් එකවුන්ට් එකෙන් ඇඩ්ස් දැම්මොත් ෆීචර්ස් වැඩියි ටිකක්. ලැන්ග්වේජ් තුනෙන්ම යූස් කරන්නත් පුළුවන්.. උඹලගෙ උදව්ව තිබ්බොත් සයිට් එකත් පොඩ්ඩක් අප් වෙලා ඒවි.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තැන්ක්යූ වේවා.. ලංකාවෙ ඒවනම් මොක වුනත් කමක් නෑ. මගේ එකට වඩා උඹේ එක දැනට හොඳ තැනක තියෙනව රෑන්කින් වලින්.. එල මචන්..

    Aniwa machn lankawe un ai pita rata walata Salle denne?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්. උන්ට දෙයක් කරන්න පුළුවන් අපේ මිනිස්සු උන් එක්ක ඉන්නකම්. උන් එක්ක ලේසි අනිත් සයිට් වලට හැරෙන්නවත් අමාරුයි. හැබැයි ඔයිට වඩා ට්‍රැෆික් තිබ්බ සයිට් වැටිලත් තියෙනව.

    මේ එළකිරි එකේ ඉන්න කිහිප දෙනා නෙමෙයි නේ බන් ඕකට යන්නේ එන්නේ....ලංකාවේම මිනිස්සු යනවා එනවා...ඉතින් ඒ නිසා ඕක වැටෙන්නේ නැහැ..හැබැයි උන් ගිනි ගණන් චාජ් කරන්න ගිහින් මිනිස්සු ඇඩ් දාන එක නැවත්තුවොත් ඉතින් කවුරුත් යන්නේ නැහැ...ඇඩ් නැති සයිට් එකකට ගිහින් අල කන්නද...ඕක දුවන්නේ දෙපැත්තම බැලන්ස් වෙනකන් විතරයි..දෙපැත්තම බැලන්ස් කරොත් උන් වැටෙන්නේ නැහැ...

    උන්ගේ සල්ලි එක්ක සාමානය සයිට් එකකට හැරෙන්නවත් බැහැ බන්..මම එහෙම කියන්නේ උබල ඔය අද ඊයේ පටන් ගත්තු සයිට් වලට වඩා ලංකාවේ තිබ්බ ලොකුම ඔය කැටගරි සයිට් එකක වැඩ කරලා තියෙන නිසා ඩිවලොපර් කෙනෙක් විදිහට...

    උබල සයිට් කරා කියල මට නම් අවුලක් නැහැ..මම කිව්වේ ඇත්ත කතාව :D :D ඕකුන් වැටෙනවා කියල හිත රවට්ටගෙන තේරුමක් නැහැ නේ...උබල ඇත්ත තේරුම් අරන් සයිට් කරගෙන පලයල්ලා....:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කාවවත් වට්ටන අදහසකින් ඉදිරියට ගිහින් වැඩක් නෑ මචන්..
    තමන්ට පුලුවන් විදියට තමන්ගේ ගමන ගියාම ඉවරයි.. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19351204 said:
    ඉක්මන් සයිට් එකේ දැන් ෆ්‍රී දාන්න දෙන්නේ ඇඩ් දෙකයි මාසෙටම..දැන් උන් අපිට මෙම්බර්ෂිප් එකක් ගන්න කියනවා..ඒක 5000 ක් වෙනවා..එතකොට ඇඩ් 20 ක් දාන්න පුළුවන්...හැම මාසෙම 5000 ගානේ දෙන්න වෙනවා..:eek:

    :yes:

    මටත් කතා කරා..... මම කිව්වා.... අපි ඈඩ් කරන්නේ මේ පොඩි පොඩි අයිටම්...... ඒවායින් රු.200ක 300ක ලාබෙට..... අපි මාසෙකට ඔයාලගේ 5000/= ගෙවන්න කීයක් නම් විකුණන්න ඕනාද....?? ඔයාලා ගැරන්ට් කරනවද අපිට මෙච්චර සේල් එකක් අනිවාර්‍යයෙන් ඔයාලගේ සයිට් එකෙන් වෙනවා කියලා.....??

    කෝල් කරපු එකාට එපා උනා මගේ හිතේ.... ඌ වෙන වෙන සමයන් වගයක් දොඩවලා තිබ්බා...... :lol:

    යකෝ මාසෙකට 5000/=ක් උන්ට පුදන්න ඕනා නම්...... අපි හොද වෙබ් සයිට් එකක්ම මේන්ටේන් කරන් යන්න බැරියෑ...... :P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes:

    මටත් කතා කරා..... මම කිව්වා.... අපි ඈඩ් කරන්නේ මේ පොඩි පොඩි අයිටම්...... ඒවායින් රු.200ක 300ක ලාබෙට..... අපි මාසෙකට ඔයාලගේ 5000/= ගෙවන්න කීයක් නම් විකුණන්න ඕනාද....?? ඔයාලා ගැරන්ට් කරනවද අපිට මෙච්චර සේල් එකක් අනිවාර්‍යයෙන් ඔයාලගේ සයිට් එකෙන් වෙනවා කියලා.....??

    කෝල් කරපු එකාට එපා උනා මගේ හිතේ.... ඌ වෙන වෙන සමයන් වගයක් දොඩවලා තිබ්බා...... :lol:

    යකෝ මාසෙකට 5000/=ක් උන්ට පුදන්න ඕනා නම්...... අපි හොද වෙබ් සයිට් එකක්ම මේන්ටේන් කරන් යන්න බැරියෑ...... :P:P

    අගේකරන් නැතුව මේකට වරෙන්කෝ ඉතින් :D
    http://adeka.lk/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    අගේකරන් නැතුව මේකට වරෙන්කෝ ඉතින් :D
    http://adeka.lk/

    :P හිටු හිටු බොලා දෙන්නගෙම සයිට් දෙකේ ඈඩ් දානවා...... මේ ටිකේම වෙලාවක් සෙට් උනේ නෑ බං ඈඩ් දාන්න..... වෝකින් කස්ටමර්ලා ටික රැකගෙන ඉන්න එක ලාභයි..... වටේම අල්ලන්න ට්‍රයි කරනවට වඩා..... :P

    අනික ඉක්මන් එකේ දැන් නිකන් දෙනවා කියලා ඈඩ් එකක් දැම්මත් කෝල් එකක්වත් නෑ..... :no: අනික ගොඩක් කෝල්ස් එන්නේ පුත්තලම පැත්තෙන්....... මාළඹේ කොහෙද කියලවත් දන්නේ නැති උන් කෝල් කරන්නේ...... :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :P හිටු හිටු බොලා දෙන්නගෙම සයිට් දෙකේ ඈඩ් දානවා...... මේ ටිකේම වෙලාවක් සෙට් උනේ නෑ බං ඈඩ් දාන්න..... වෝකින් කස්ටමර්ලා ටික රැකගෙන ඉන්න එක ලාභයි..... වටේම අල්ලන්න ට්‍රයි කරනවට වඩා..... :P

    අනික ඉක්මන් එකේ දැන් නිකන් දෙනවා කියලා ඈඩ් එකක් දැම්මත් කෝල් එකක්වත් නෑ..... :no: අනික ගොඩක් කෝල්ස් එන්නේ පුත්තලම පැත්තෙන්....... මාළඹේ කොහෙද කියලවත් දන්නේ නැති උන් කෝල් කරන්නේ...... :lol:

    ශුවර් එකටම පුත්තලමේ ගෝවා හිටවන පුත්තලම් බූරුවෝ ටිකක් වෙන්න ඕනා :lol: