මේ එළකිරි එකේ ඉන්න කිහිප දෙනා නෙමෙයි නේ බන් ඕකට යන්නේ එන්නේ....ලංකාවේම මිනිස්සු යනවා එනවා...ඉතින් ඒ නිසා ඕක වැටෙන්නේ නැහැ..හැබැයි උන් ගිනි ගණන් චාජ් කරන්න ගිහින් මිනිස්සු ඇඩ් දාන එක නැවත්තුවොත් ඉතින් කවුරුත් යන්නේ නැහැ...ඇඩ් නැති සයිට් එකකට ගිහින් අල කන්නද...ඕක දුවන්නේ දෙපැත්තම බැලන්ස් වෙනකන් විතරයි..දෙපැත්තම බැලන්ස් කරොත් උන් වැටෙන්නේ නැහැ...
උන්ගේ සල්ලි එක්ක සාමානය සයිට් එකකට හැරෙන්නවත් බැහැ බන්..මම එහෙම කියන්නේ උබල ඔය අද ඊයේ පටන් ගත්තු සයිට් වලට වඩා ලංකාවේ තිබ්බ ලොකුම ඔය කැටගරි සයිට් එකක වැඩ කරලා තියෙන නිසා ඩිවලොපර් කෙනෙක් විදිහට...
උබල සයිට් කරා කියල මට නම් අවුලක් නැහැ..මම කිව්වේ ඇත්ත කතාව

ඕකුන් වැටෙනවා කියල හිත රවට්ටගෙන තේරුමක් නැහැ නේ...උබල ඇත්ත තේරුම් අරන් සයිට් කරගෙන පලයල්ලා....