ශුවර් එකටම පුත්තලමේ ගෝවා හිටවන පුත්තලම් බූරුවෝ ටිකක් වෙන්න ඕනා![]()
තම්බි නානලා තමා බං..... 
ශුවර් එකටම පුත්තලමේ ගෝවා හිටවන පුත්තලම් බූරුවෝ ටිකක් වෙන්න ඕනා![]()
තම්බි නානලා තමා බං..... 
හිටු හිටු බොලා දෙන්නගෙම සයිට් දෙකේ ඈඩ් දානවා...... මේ ටිකේම වෙලාවක් සෙට් උනේ නෑ බං ඈඩ් දාන්න..... වෝකින් කස්ටමර්ලා ටික රැකගෙන ඉන්න එක ලාභයි..... වටේම අල්ලන්න ට්‍රයි කරනවට වඩා.....
![]()
අනික ඉක්මන් එකේ දැන් නිකන් දෙනවා කියලා ඈඩ් එකක් දැම්මත් කෝල් එකක්වත් නෑ.....අනික ගොඩක් කෝල්ස් එන්නේ පුත්තලම පැත්තෙන්....... මාළඹේ කොහෙද කියලවත් දන්නේ නැති උන් කෝල් කරන්නේ......
![]()

mun hadanne wawagena kanna ikman ekata dawas ganakin log une na![]()
මටත් කතා කරා..... මම කිව්වා.... අපි ඈඩ් කරන්නේ මේ පොඩි පොඩි අයිටම්...... ඒවායින් රු.200ක 300ක ලාබෙට..... අපි මාසෙකට ඔයාලගේ 5000/= ගෙවන්න කීයක් නම් විකුණන්න ඕනාද....?? ඔයාලා ගැරන්ට් කරනවද අපිට මෙච්චර සේල් එකක් අනිවාර්යයෙන් ඔයාලගේ සයිට් එකෙන් වෙනවා කියලා.....??
කෝල් කරපු එකාට එපා උනා මගේ හිතේ.... ඌ වෙන වෙන සමයන් වගයක් දොඩවලා තිබ්බා......![]()
යකෝ මාසෙකට 5000/=ක් උන්ට පුදන්න ඕනා නම්...... අපි හොද වෙබ් සයිට් එකක්ම මේන්ටේන් කරන් යන්න බැරියෑ......![]()
එළ එළ මචන්.. වචනෙටත් සන්තෝස හිතුන...
![]()
ඔන්න අද ඉදන් ඈඩ් ටික ඈඩ් කරනෝ....
හරි හරි උගෙත් ඈඩ් දාන්නම්..... 
![]()
ඔන්න අද ඉදන් ඈඩ් ටික ඈඩ් කරනෝ....
![]()
![]()
![]()
දැන් අනිත් එකා එයි අඩාගෙන......හරි හරි උගෙත් ඈඩ් දාන්නම්.....
![]()

![]()
ඔන්න අද ඉදන් ඈඩ් ටික ඈඩ් කරනෝ....
![]()
![]()
![]()
දැන් අනිත් එකා එයි අඩාගෙන......හරි හරි උගෙත් ඈඩ් දාන්නම්.....
![]()
හරි සන්තෝසයි මචන්![]()
මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
අවුලක් නෑ නේ.....

සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ..... 
ගන්නනම් එපා මුන්ගේ පැකේජ්.මම කොහොමද වෙන්නේ කියලා බලන්න ගිය මාසේ 5000/= පැකේජ් එක ගත්තා .මාසේ මැදදී නිසා 2500/= ක් දාල හදා ගත්ත.add 20 ය් දාන්න පුළුවන්.දැම්මට වැඩක් නැහැ දාපු දවසේ ඉඳලම ADD ටික පතුලේම තමා උඩට ඒමක් නැහැ හදිසියෙවත් මකල ආපහු දාන්නත් බැහැ අද උදේ ම්ම කිව්වා අපහු සල්ලි ගෙවන්න බැහැ ADD ටික අයින් කරන්න කියල
උඹ ගෙව්වද.....?? පිස්සුවක් ඈතෑ බං.... අපි වෙන සයිට් වල ඈඩ් දැම්මහම කෝල් දීලා / SMS එවලා..... අනේ අපෙත් දාන්නකෝ ඈඩ් කියපු උන්..... දැන් එනවා අපිටම අරින්න......

මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
![]()
ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්......අවුලක් නෑ නේ.....
![]()
ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට.
අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු.සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ.....
![]()
උඹ ගෙව්වද.....?? පිස්සුවක් ඈතෑ බං.... අපි වෙන සයිට් වල ඈඩ් දැම්මහම කෝල් දීලා / SMS එවලා..... අනේ අපෙත් දාන්නකෝ ඈඩ් කියපු උන්..... දැන් එනවා අපිටම අරින්න......
![]()
මම නම් කතා කරපු එකාට කිව්වා..... ඕවා බොරු වැඩ කියලා..... ඔන්න උන් අනිවා අපිට මෙන්න මෙච්චරක් සයිට් එකෙන් විකුණලා දෙනවාම කියලා පොරොන්දු වෙනවා නම් තව කමකුත් නෑ......![]()
මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ![]()
මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
![]()
ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්......අවුලක් නෑ නේ.....
![]()
ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට.
අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු.සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ.....
![]()

ගන්නනම් එපා මුන්ගේ පැකේජ්.මම කොහොමද වෙන්නේ කියලා බලන්න ගිය මාසේ 5000/= පැකේජ් එක ගත්තා .මාසේ මැදදී නිසා 2500/= ක් දාල හදා ගත්ත.add 20 ය් දාන්න පුළුවන්.දැම්මට වැඩක් නැහැ දාපු දවසේ ඉඳලම ADD ටික පතුලේම තමා උඩට ඒමක් නැහැ හදිසියෙවත් මකල ආපහු දාන්නත් බැහැ අද උදේ ම්ම කිව්වා අපහු සල්ලි ගෙවන්න බැහැ ADD ටික අයින් කරන්න කියල
ඔව් ගෙව්වා බන්,මම PART TIME කීයක් හරි හොයන්න try කරන්නේ.උන් එකටත් කෙලිය බන්.මහ ලොකු අදායමක් නැහැ බන් මේකෙන් උපරිම 5000/= හම්බෙය් මාසෙට .එත් නිකන් හිටියොත් එකත් නැති නිසා සල්ලි ගෙව්වා .ආපහු සතයක් දෙන්නේ නැහැ

මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ![]()

මේ එළකිරි එකේ ඉන්න කිහිප දෙනා නෙමෙයි නේ බන් ඕකට යන්නේ එන්නේ....ලංකාවේම මිනිස්සු යනවා එනවා...ඉතින් ඒ නිසා ඕක වැටෙන්නේ නැහැ..හැබැයි උන් ගිනි ගණන් චාජ් කරන්න ගිහින් මිනිස්සු ඇඩ් දාන එක නැවත්තුවොත් ඉතින් කවුරුත් යන්නේ නැහැ...ඇඩ් නැති සයිට් එකකට ගිහින් අල කන්නද...ඕක දුවන්නේ දෙපැත්තම බැලන්ස් වෙනකන් විතරයි..දෙපැත්තම බැලන්ස් කරොත් උන් වැටෙන්නේ නැහැ...
උන්ගේ සල්ලි එක්ක සාමානය සයිට් එකකට හැරෙන්නවත් බැහැ බන්..මම එහෙම කියන්නේ උබල ඔය අද ඊයේ පටන් ගත්තු සයිට් වලට වඩා ලංකාවේ තිබ්බ ලොකුම ඔය කැටගරි සයිට් එකක වැඩ කරලා තියෙන නිසා ඩිවලොපර් කෙනෙක් විදිහට...
උබල සයිට් කරා කියල මට නම් අවුලක් නැහැ..මම කිව්වේ ඇත්ත කතාව![]()
ඕකුන් වැටෙනවා කියල හිත රවට්ටගෙන තේරුමක් නැහැ නේ...උබල ඇත්ත තේරුම් අරන් සයිට් කරගෙන පලයල්ලා....
![]()