IKMAN.LK මුදල් අය කරය් .......

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    :P හිටු හිටු බොලා දෙන්නගෙම සයිට් දෙකේ ඈඩ් දානවා...... මේ ටිකේම වෙලාවක් සෙට් උනේ නෑ බං ඈඩ් දාන්න..... වෝකින් කස්ටමර්ලා ටික රැකගෙන ඉන්න එක ලාභයි..... වටේම අල්ලන්න ට්‍රයි කරනවට වඩා..... :P

    අනික ඉක්මන් එකේ දැන් නිකන් දෙනවා කියලා ඈඩ් එකක් දැම්මත් කෝල් එකක්වත් නෑ..... :no: අනික ගොඩක් කෝල්ස් එන්නේ පුත්තලම පැත්තෙන්....... මාළඹේ කොහෙද කියලවත් දන්නේ නැති උන් කෝල් කරන්නේ...... :lol:

    එළ එළ මචන්.. වචනෙටත් සන්තෝස හිතුන...
    :lol::lol::lol::lol::lol::lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    :yes:

    මටත් කතා කරා..... මම කිව්වා.... අපි ඈඩ් කරන්නේ මේ පොඩි පොඩි අයිටම්...... ඒවායින් රු.200ක 300ක ලාබෙට..... අපි මාසෙකට ඔයාලගේ 5000/= ගෙවන්න කීයක් නම් විකුණන්න ඕනාද....?? ඔයාලා ගැරන්ට් කරනවද අපිට මෙච්චර සේල් එකක් අනිවාර්‍යයෙන් ඔයාලගේ සයිට් එකෙන් වෙනවා කියලා.....??

    කෝල් කරපු එකාට එපා උනා මගේ හිතේ.... ඌ වෙන වෙන සමයන් වගයක් දොඩවලා තිබ්බා...... :lol:

    යකෝ මාසෙකට 5000/=ක් උන්ට පුදන්න ඕනා නම්...... අපි හොද වෙබ් සයිට් එකක්ම මේන්ටේන් කරන් යන්න බැරියෑ...... :P:P
    mun hadanne wawagena kanna ikman ekata dawas ganakin log une na
    ikmanatama lost wei ohoma giyoth
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    එළ එළ මචන්.. වචනෙටත් සන්තෝස හිතුන...
    :lol::lol::lol::lol::lol::lol:

    :cool: :cool: ඔන්න අද ඉදන් ඈඩ් ටික ඈඩ් කරනෝ.... :D :P :yes:

    දැන් අනිත් එකා එයි අඩාගෙන...... :P හරි හරි උගෙත් ඈඩ් දාන්නම්..... :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    හරි සන්තෝසයි මචන් :rolleyes::D
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    ගන්නනම් එපා මුන්ගේ පැකේජ්.මම කොහොමද වෙන්නේ කියලා බලන්න ගිය මාසේ 5000/= පැකේජ් එක ගත්තා .මාසේ මැදදී නිසා 2500/= ක් දාල හදා ගත්ත.add 20 ය් දාන්න පුළුවන්.දැම්මට වැඩක් නැහැ දාපු දවසේ ඉඳලම ADD ටික පතුලේම තමා උඩට ඒමක් නැහැ හදිසියෙවත් මකල ආපහු දාන්නත් බැහැ අද උදේ ම්ම කිව්වා අපහු සල්ලි ගෙවන්න බැහැ ADD ටික අයින් කරන්න කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    හරි සන්තෝසයි මචන් :rolleyes::D

    :rofl: මතක් කරා විතරයි දූවගෙන ඈවිත්...... :lol:

    ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්...... :yes: අවුලක් නෑ නේ..... :)

    ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට. :yes:

    අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු. :yes: සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ..... :D
     
    :shocked: උඹ ගෙව්වද.....?? පිස්සුවක් ඈතෑ බං.... අපි වෙන සයිට් වල ඈඩ් දැම්මහම කෝල් දීලා / SMS එවලා..... අනේ අපෙත් දාන්නකෝ ඈඩ් කියපු උන්..... දැන් එනවා අපිටම අරින්න...... :angry:

    මම නම් කතා කරපු එකාට කිව්වා..... ඕවා බොරු වැඩ කියලා..... ඔන්න උන් අනිවා අපිට මෙන්න මෙච්චරක් සයිට් එකෙන් විකුණලා දෙනවාම කියලා පොරොන්දු වෙනවා නම් තව කමකුත් නෑ...... :angry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344

    ඌ CSS වැඩ කොරනවැයි?
     
    ඔව් ගෙව්වා බන්,මම PART TIME කීයක් හරි හොයන්න try කරන්නේ.උන් එකටත් කෙලිය බන්.මහ ලොකු අදායමක් නැහැ බන් මේකෙන් උපරිම 5000/= හම්බෙය් මාසෙට .එත් නිකන් හිටියොත් එකත් නැති නිසා සල්ලි ගෙව්වා .ආපහු සතයක් දෙන්නේ නැහැ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ:rofl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ:rofl:

    ඒ මොක්කුද බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rofl: මතක් කරා විතරයි දූවගෙන ඈවිත්...... :lol:

    ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්...... :yes: අවුලක් නෑ නේ..... :)

    ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට. :yes:

    අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු. :yes: සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ..... :D

    ඒකනම් හොද අදහසක් මචන් මන් වෙනස් කරන්නම්..
    ප්‍රදේශය ඇඩ් එකක් දාද්දි වෙනස් කරන්න පුලුවන්.. ඕනනම් යුසර් එකවුන්ට් ගිහින් අප්ඩේට් කරන්නත් පුලුවන්..
    එහෙම අප්ඩේට් කරලා තිබ්බොත් ඇඩ් ඒක දාද්දි ඒ විස්තර ටික ඉබේම වැටෙනවා.. ඔනනම් ඇඩ් එක දාද්දිම ඒවා අයින් කරලා වෙන ඒවා දාන්නත් පුලුවන්
    ..

    තව වෙනස්කම් මුකුත් කරන්න තියෙනවානම් කියන්න මචන්.. තැන්ක්ස්. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගන්නනම් එපා මුන්ගේ පැකේජ්.මම කොහොමද වෙන්නේ කියලා බලන්න ගිය මාසේ 5000/= පැකේජ් එක ගත්තා .මාසේ මැදදී නිසා 2500/= ක් දාල හදා ගත්ත.add 20 ය් දාන්න පුළුවන්.දැම්මට වැඩක් නැහැ දාපු දවසේ ඉඳලම ADD ටික පතුලේම තමා උඩට ඒමක් නැහැ හදිසියෙවත් මකල ආපහු දාන්නත් බැහැ අද උදේ ම්ම කිව්වා අපහු සල්ලි ගෙවන්න බැහැ ADD ටික අයින් කරන්න කියල

    ඔව් ගෙව්වා බන්,මම PART TIME කීයක් හරි හොයන්න try කරන්නේ.උන් එකටත් කෙලිය බන්.මහ ලොකු අදායමක් නැහැ බන් මේකෙන් උපරිම 5000/= හම්බෙය් මාසෙට .එත් නිකන් හිටියොත් එකත් නැති නිසා සල්ලි ගෙව්වා .ආපහු සතයක් දෙන්නේ නැහැ

    මේකට වරෙන් බන් :)
    http://adeka.lk/
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ:rofl:

    ඉක්මන් එකෙන්ද? :lol:
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    Post your classifide ads

    yaluwa api aluthan ma site aka patan gatta.oyalaga classifide ads tiyanawanum makata danna.api thawa ma site aka improve karanawa.udauwak widihata ma site akata add danna.puluwan num facebook aka share karanna.

    http://www.maxxa.lk
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මේ එළකිරි එකේ ඉන්න කිහිප දෙනා නෙමෙයි නේ බන් ඕකට යන්නේ එන්නේ....ලංකාවේම මිනිස්සු යනවා එනවා...ඉතින් ඒ නිසා ඕක වැටෙන්නේ නැහැ..හැබැයි උන් ගිනි ගණන් චාජ් කරන්න ගිහින් මිනිස්සු ඇඩ් දාන එක නැවත්තුවොත් ඉතින් කවුරුත් යන්නේ නැහැ...ඇඩ් නැති සයිට් එකකට ගිහින් අල කන්නද...ඕක දුවන්නේ දෙපැත්තම බැලන්ස් වෙනකන් විතරයි..දෙපැත්තම බැලන්ස් කරොත් උන් වැටෙන්නේ නැහැ...

    උන්ගේ සල්ලි එක්ක සාමානය සයිට් එකකට හැරෙන්නවත් බැහැ බන්..මම එහෙම කියන්නේ උබල ඔය අද ඊයේ පටන් ගත්තු සයිට් වලට වඩා ලංකාවේ තිබ්බ ලොකුම ඔය කැටගරි සයිට් එකක වැඩ කරලා තියෙන නිසා ඩිවලොපර් කෙනෙක් විදිහට...

    උබල සයිට් කරා කියල මට නම් අවුලක් නැහැ..මම කිව්වේ ඇත්ත කතාව :D :D ඕකුන් වැටෙනවා කියල හිත රවට්ටගෙන තේරුමක් නැහැ නේ...උබල ඇත්ත තේරුම් අරන් සයිට් කරගෙන පලයල්ලා....:)

    eka atta