ikman.lk~වගේ වෙනත් සයිට්ස්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ikman.lk~වගේ වෙනත් සයිට්ස්


    Ikman වගේ ජනප්‍රිය වෙනත් ෆ්‍රි ඇඩ්වර්ටයිසින් කරන්න පුලුවන් සයිට්ස් මොනවාද.
    මේ සයිට් එකේ ස්පැම් කරන්න බැරි හින්දා.
    සයිට් එකේ නම සිංහලෙන් ගැහුවත් කමක් නෑ ( උදාහරණයක් : ikman.lk / ඉක්මන්.එල්කේ )
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වහන වලටනම්

    ඔටෝමර්ට්.එල්කේ රියසෙවන.කොම් වගේ ඒවා තමයි

    මොනවද විකුන ගන්න ඕනේ ?.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වහන වලටනම්

    ඔටෝමර්ට්.එල්කේ රියසෙවන.කොම් වගේ ඒවා තමයි

    මොනවද විකුන ගන්න ඕනේ ?.

    විකුණන්න නෙවෙයි ගෙවල් කුලියට දෙන්න ඇඩ් එකක් දා ගන්නයි බැලුවේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dapan yako elakiri ekema . wena ewata kalin

    මගුලක් කියනවා, මෙකේ දැම්මොත් ඇඩ් එක කෙසේ වෙතත් ත්‍රේඩ් එක විහිළු ත්‍රේඩ් එකක් විදියටයි අන්තිමේදි ඉවර වෙන්නේ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඩබ් ඩොට් ඩබ් ඩොට් ඩබ් ඩොට් ලංකාප්‍රොපර්ටිවෙබ් ඩොට් කොම්

    දැන් හරි නේ. මේකේ දාපන් . දැන් ඉස්පාම් මුත් නෑනේ
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මගුලක් කියනවා, මෙකේ දැම්මොත් ඇඩ් එක කෙසේ වෙතත් ත්‍රේඩ් එක විහිළු ත්‍රේඩ් එකක් විදියටයි අන්තිමේදි ඉවර වෙන්නේ.

    bump wenawa kiyanne views wadi ne bun. unregistered visitors la bara ganakata display wenawa