Ikman.lk සල්ලි වලට විතරයි ද ?
මුන්ගේ site එකෙන් තාම ගනුදෙනු කරනවද බන් ?
මෙලෝ රහක් නැති site එකක් වෙලා දැන් අපිට ඕනේ දේ නෙමෙයි පෙන්නන්නේ උන්ට ඕනේ දේ
iPhone 6 එකයි Note 6 එකයි search කරහම දෙන result එක කොහමද
10ක් අවොත් 8ක් ම කඩ කාරයෝ සල්ලි දීලා දාපු මල ජරා replica කිසිම දෙයක් හරියට හොයාගන්න බැහැ
කවුරු හරි කියන්න පුළුවන් search filters තියනවා කියල එහෙම බැලුවහම structure එක මෙහෙමයි වෙන්න ඕනේ
iPhone 6 All ads > Electronics > Mobile Phones > Apple iPhone > iPhone 6
Note 7 All ads > Electronics > Mobile Phones > Samsung > Galaxy Note 6
එහෙම බැලුවත් පෙන්නන්නේ අර සල්ලි දීලා දාපු මල ජරා replica ටික
ඉස්සල්ලම එතකොට ඉක්මන්.lk theory එකට අනුව replica Phone හදන්නෙත් original Apple/Samsung manufactures ලගෙම factory වල වෙන්නැති එකනේ filters වල original brand name එකෙනුත් පෙනන්නේ
වෙන මේවගේ site වලත් paid ad තියනවා තමයි එත් user ට වදයක් වෙන විදිහට ඒවා වල ads ඔහොම පෙනන්නේ නැහැ දැන් මේක සල්ලි වලට විතරයි වෙලා තියෙන්නේ
එහෙම කියලා ලංකාවේ Company එකකුත් නෙමෙයි නේ
Competitor NEEDED !

Last edited: