Ikman.lk great service!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    ape unta ape de nemei bn ikman.lk kiyanne Bangladesh site ekaka copyak. http://bikroy.com/en ikman eka aithi pakisthan ekektalu.

    ඒක තමයි බන් මාත් කියන්නේ.. ලන්කාවේ එකෙක්ගේ සයිට් එකක ඇඩ් එකක් දාන්න එකෙක්වත් නෑ.. ඉක්මන් එකට බැන බැන ඒකෙම ඇඩ්ස් දානවා..

    මේ තියෙන්නේ මගේ එක

    http://adeka.lk/
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ayyo english dannawada oyata.

    oya duplicate ads dala tiyenawa title name eka eka wage, eka wenas karaganne title eke, ethakota oyata one tharam ads danne puluwan. hebei mathaka tiyaganne ekama wage ads danne epa hugak, tikak wenas ewa danne.
     
    oyage site eka hodai.

    hebei improvements avashyay.

    mulinma mobile phone verification danne.
    ita passe tikak lassanata site eka hadanna wei, tikak minissunge hitha dinaganne.

    sms marketing campaign ekak run karanne, email uth ekka.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මටත් ඔහොම වුනා. දෙන්නෙම නෑ ඇඩ් එක පබ්ලිෂ් කරන්න. බැරිම තැන විස්තරේට "තොපිට ඕන විස්තරේ දාල පබ්ලිෂ් කරපියව්" කියලා දැම්ම. පස්සේ මුන් ඇඩ් එක ඩිලීට් කරල

    :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ayyo english dannawada oyata.

    oya duplicate ads dala tiyenawa title name eka eka wage, eka wenas karaganne title eke, ethakota oyata one tharam ads danne puluwan. hebei mathaka tiyaganne ekama wage ads danne epa hugak, tikak wenas ewa danne.
    ඉංගිරිසි නම් දන්නේ නැහැ වැඩිය :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඔහොම වුනා. දෙන්නෙම නෑ ඇඩ් එක පබ්ලිෂ් කරන්න. බැරිම තැන විස්තරේට "තොපිට ඕන විස්තරේ දාල පබ්ලිෂ් කරපියව්" කියලා දැම්ම. පස්සේ මුන් ඇඩ් එක ඩිලීට් කරල

    :rofl: මරු ආ..... :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ape unta ape de nemei bn ikman.lk kiyanne Bangladesh site ekaka copyak. http://bikroy.com/en ikman eka aithi pakisthan ekektalu.

    ikman එක අයිති Saltside Technologies කියන කම්පැනි එකට මචන්..එක Swedish Company එකක්..උන්ගේ මාකට්ස් තියෙන්නේ Bangladesh, Ghana, Nigeria and Sri Lanka වල ලු..පාකිස්තානේ තිබුන එක අයින් කරලද කොහෙද..පල්ලේහා ලින්ක් එක බලපන්..

    https://saltside.se/markets.html

    පාකිස්තානේ තිබිල තියෙන්නේ Dekho.com.pk කියල..​