උඹේ සය්ට් එක ගැන අපි දැන ගත්තට බන් වෙන කව්ද බන් දන්නේ .සය්ට් එක ප්‍රොමෝට් කරපන් නිකන්ම මිනිස්සු ADD දාන්න පුරුදු වෙය් .add දාන්නේ සය්ට් එක පුරවන්න නෙමේනේ බන් දෙයක් විකුනන්නනේ

ko ube site eka?
මටත් ඔහොම වුනා. දෙන්නෙම නෑ ඇඩ් එක පබ්ලිෂ් කරන්න. බැරිම තැන විස්තරේට "තොපිට ඕන විස්තරේ දාල පබ්ලිෂ් කරපියව්" කියලා දැම්ම. පස්සේ මුන් ඇඩ් එක ඩිලීට් කරල
patta oipatta machan
ඒක ඇත්ත බන්.. ඒත් අපේ එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් වත් නෑ..
http://adeka.lk/
http://www.elakiri.com/forum/showthread.php?t=1695399

patta machan![]()

mage ad eka danna puluwan koi category ekeda?පට්ට වුනාට අපේ එවුන් සහයෝගයක් දෙන්නේ නෑ බන්..
හොස්ට් එක 100ජී.බී.. ඩොමේන් එකත් එල්.කේ...
සයිට් එකේ ගූගල් ඇඩ් එකක් වත් නෑ..
අපේ එවුන් ඉක්මන් එකට බැන බැන ඉන්නවා විතරයි ලන්කාවේ එකෙක්ට සහයෝගයක් වශයෙන් වත් ඇඩ් එකක් දාන්නේ නෑ..![]()
පට්ට වුනාට අපේ එවුන් සහයෝගයක් දෙන්නේ නෑ බන්..
හොස්ට් එක 100ජී.බී.. ඩොමේන් එකත් එල්.කේ...
සයිට් එකේ ගූගල් ඇඩ් එකක් වත් නෑ..
අපේ එවුන් ඉක්මන් එකට බැන බැන ඉන්නවා විතරයි ලන්කාවේ එකෙක්ට සහයෝගයක් වශයෙන් වත් ඇඩ් එකක් දාන්නේ නෑ..![]()

mage ad eka danna puluwan koi category ekeda?

mekane ban ithin ad ekak danne kattiya balana site ekakane![]()

අපෙ එවුන්ට අපේ දේ අගයක් නෑනේ බන්
ඉක්මන් එක දැන් අමුතු ලයින් එකක් යන්නේ![]()
