ikman.lk help

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන්ලා මෙන්න මෙහෙම සීන් එකක් තියනවා.
    ඉක්මන් එකේ ඇඩ් දානවා විශේශයෙන් වාහන වලට
    ලොකේශන් දාන්නෙ පට්ට ඩොටේ
    ඉතින් අපි කතා කලාම විස්තර කියනව උන් බටර් නාවලා
    එතකොට ඉතින් අපිත් මුක පූට්ටු කරගෙන වාහනේ ගන්නම හිතෙනවා ගිහින්
    ඒ ගමන මුන් කියනවා "මල්ලි දැනටමත් කීප දෙනෙක් කතා කලා වාහනේට ඔයා අනිවා ගන්නවා නම් ඇඩ්වාන්ස් එකක් දාන්න" කියලා
    ඒත් මුන් බෑන්ක් එකවුන්ට් නම්බර්ස් දෙන්නෙ නෑ
    ඊසි කෑශ් කරන්න කියනවා ෆෝන් නොම්බරේට
    හැබැයි මේ නොම්බරේ රෙජිස්ටර් වෙලා ඉන්න එකා ලොවෙත් නැති මැරුන එකෙක්
    හැබැයි ඉතින් සල්ලි දැම්මොත් සොරිම තමයි.
    ඊ ලග දවසෙ ඉදන් ඒ නොම්බරේ වැඩ නෑ

    (මේ සීන් එක මගෙ හොද යාලුවෙකුට උනා)
    රුපියල් දහ දාහක්
    ඔය ට්‍රින්කො, කිලිනොච්චි වහේ දුර ඇඩ් ගැන ප්‍රවේසමෙන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    gonkam walata mona karannada... wahanayak ahata dakkath madi ekata advance karanna... drive karala baasekuta pennala.. ehemane wenna one:lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    gonkam walata mona karannada... wahanayak ahata dakkath madi ekata advance karanna... drive karala baasekuta pennala.. ehemane wenna one:lol:

    නෑ මචං පාවිච්චියට ගන්න වුන් තමයි එහෙම හොයන්නෙ
    බයින් ඇන්ඩ් සෙලින් කරන වුන් ඇඩ්වාන්ස් දෙනවා බං
    මගෙ යාලුවා එහෙම එකෙක් බං
    හැබැයි ඉතින් ඌවත් ලේසියෙන් අන්දන්න පුළුවන් එකෙක් නම් නෙවෙයි.
    ඌ ඇන්දුනේ වාහනේ පික්චර්ස් දැකලා.