ikman.lk help

dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මචන්ල ලොකු හෙල්ප් එකක් ඕනි.
    ikman එකේ දාපු ඇඩ් එකක ඒ දාපු කෙනාගෙ email එක හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවද?
    ලොකු හදිස්සියක්
     
    • Like
    Reactions: kasun137

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මචන්ල ලොකු හෙල්ප් එකක් ඕනි.
    ikman එකේ දාපු ඇඩ් එකක ඒ දාපු කෙනාගෙ email එක හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවද?
    ලොකු හදිස්සියක්

    ඉතින් මචන් ඒ add එකේ තියනවනේ මිනිහගේ email ඒකයි phone number ඒකයි :sorry::sorry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    api ikman.lk eke ad ekak danakota ape email eka denna oona ne.apita wena kenek ad ekak daanna use karapu email eka hoyaganna puluwanda?
    ehema baa.. topila wagee ewun email address ekathu karan spam karana nisaa ewaa pennanne nahaaa... :P :P site eken email yawanda witharai puluwannn...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ල ලොකු හෙල්ප් එකක් ඕනි.
    ikman එකේ දාපු ඇඩ් එකක ඒ දාපු කෙනාගෙ email එක හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවද?
    ලොකු හදිස්සියක්

    ehema baa.. topila wagee ewun email address ekathu karan spam karana nisaa ewaa pennanne nahaaa... :P :P site eken email yawanda witharai puluwannn...

    tick karanna thanak thiyenawa email eka ad eke view wenna oone nam :cool: :yes:
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    Reply by email කියලා තියන්නෙ එක click කරපන් එතකොට පෙන්නනවා
    :rolleyes:

    ethakota me wage ekak enawa.email yawanna witharai puluwan.email address eka pennanne na

    dassa_zpsmddzketi.jpg
     
    Last edited: