• Jul 6, 2012
    10,698
    2,925
    113
    මේ ලඟදි උන ප්‍රශ්නයක්.:eek:

    මම Ad එකක් Post කරා ikman.lk එකේ මගේ ඉඩමකට අදාලව, Publish කරලා දවස් දෙකක් ඇතුළත, මට රිප්ලයි එකක් එනවා Foreigner කෙනෙක් කියාගත්තු පුද්ගලයෙක්ගෙන්, මිනිහගෙ යාලුවෙක් මේ සම්බන්ධව Interested කියලා. සරළවම කිව්වොත් හවුලෙ කෙරෙන Real-State Business එකක්.:nerd:


    මුලින් මට මේ ගැන සැක හිතුනත්, පස්සෙ මිනිහා, ටෙලිග්‍රෑම් communication එක දිගටම කරගෙන ගියපු නිසා, අනික නම්බර් එක ඇමරිකන්(+1) නම්බර් එකක් නිසා සාමාන්‍ය විශ්වාසයක් තිබුනා.
    මොකද මිනිහා මගෙන් සල්ලි කඩාගන්න කතාවක් වත්, වෙන විස්තරයක් ගැනවත් ඇහුවෙ නෑ. එකම දේ හොඳ Property ටිකක් හොයල තියාගන්න, මට commission එකක් හම්බෙනව කියන එක.:dull:

    නමුත් ප්‍රශ්නෙ පටන් ගන්නෙ හිතපු නැති වෙලාවක, මට ආයෙ මැසේජ් එකක් එනව ඊයෙ, ඒ E-mail ටෙම්ප්ලේට් එකෙන්ම, ikman.lk එකේ inbox ඛරහා. මැසේජ් එක ඒ විදිය මයි දෙකම gmail accounts, නමුත් වෙනස් sender and referee විතරයි. මේ ප්‍රශ්නෙ මට ඇරෙන්න වෙන කාටවත් වෙලා තියනව ද? අනික මේක සල්ලි ගරාගන්නවත් නෙමේ, ඒක නිසා මේක legal පැත්තෙනුත් ප්‍රශ්නයක් නොවෙන්න බැහැලා යන ikman.lk marketting platform එකේ client retention උඩට ගන්න ගහන පොඩි ට්‍රික් එකක් කියලා උඹලට හිතෙන්නෙ නැද්ද? අනික මට ඇරුනම මේ වගේ සීන් එකක් උඹලා කාටවත් වෙලා තියනව ද? :shocked:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    Definetely a scam. Keep all the evidence. Always make payments through banks and ask for lawyers support
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඔයවගෙ කෙනෙක් එක්ක සම්බන්දවෙලා ඉඩම් බිස්නස් කරන කොල්ලෙක් ඉන්නවා මම දන්න එකෙක් මුලින් ඔය වගෙ කේස් එකක් මට කිව්ව මම වැඩිය දන්නෙ නති නිසා IT කරන කොල්ලෙක්ව සම්බන්දකලා. ඌ කැනඩා ඉන්න පොරක් සිංහල හරි මුස්ලිම් හරි. සල්ලි ගහන් කේස් නම් නෑ ඉඩම් සෙට් කරලා දුන්නම ඌට කොමිශන් එකක් දෙනවා. ඌ සෙට් වෙලා තියෙන්නෙ උගේ පොල් ඉඩමක් විකුනන්නදාලා.

    දැන්නම් උන් බිස්නස් කරනවා මම කියන කොල්ලටත් හොදයි . කොකටත් උබ පරිස්සමින් කර පන්
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    AVOID IKMAN.LK AT ALL COSTS! Company ekath salli gasakana ballo eka use karana unuth patta scammers la. Yako apita one title ekawath danna ba dan ad ekakata e kariyo change karanawa. :growl::growl::growl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,901
    8
    35,589
    113
    Simply because it is showing you +1, don't ever assume its originating in the USA. (it might probably) This is 2020.:oo:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,045
    28,971
    113
    Umbeta nathi wenna deyak na...commission eke idema ayithikaareyagen gaththath godane :P