asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    site eka nam wada ban, mama damma add ekta neme machan call enne, wena magul walta enne. mokak hari awlak thiynwa wage
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔව් ලගකදි ඉදන් පිස්සු කෙලිනවා...... කෑෂ් ක්ලියර් කර කර නටන්න ඕනා ඒක බලන්න...... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම උන්ට මැසේජ් කළා
    උන් තැන්ක්ස් කල එච්චරය් , ගිය දවස් ටිකේ ලොග් වෙන්න බැරිව තිබ්බා, සිස්ටම් කෑෂ් ක්ලියර් කලාම ලොග් වෙන්න පුළුවන් උනා
    බට් , ඇඩ්ස් වල පෙන්නේ බාගේයයි , ඩිටේල්ස් නැහැ ,
    පික්ස් එහෙමත් නැහැ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    weda

    Capture139.jpg