ikman.lk

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    වරෙල්ලා :growl::growl::growl::growl::growl::growl:

    ඉක්මන්.lk එකේ උන්ගේම සයිට් එකක්ද කොහෙද බන් අර lankabuysell.com කියන සයිට් එකත් :frown::frown::frown::frown:

    logo_lk.png

    මුන්ගේ සේරම ඇඩ් වල More Information » ගියහම ඉක්මන්.lk එකට redirect වෙනවා නේ :angry::angry::angry::angry:

    මුන්ගේ සයිට් එකේ දැන් පඩයක් ඇරියත් ගෙවන්න කියන නිසා සයිට් එකෙන් කැඩිලා යන යුසර්ලා අල්ලගන්න මේක දාලා වගේ :dull::dull::dull:
     
    Last edited:

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    මචන්ලා ikman එකට ගහන්න අපි site එකක් කරමුද............................කට්ටියගේ උදව් ලැබෙනවානම් මම බැහැලාම වැඩ සල්ලි කියක් ගියත් කමක් නැහැ දෙන්න බලන්න .lk domain එකකට හොද නමක්....
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මචන්ලා ikman එකට ගහන්න අපි site එකක් කරමුද............................කට්ටියගේ උදව් ලැබෙනවානම් මම බැහැලාම වැඩ සල්ලි කියක් ගියත් කමක් නැහැ දෙන්න බලන්න .lk domain එකකට හොද නමක්....

    Don't waste your time and money dude! :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ සයිට් එක හරියට වැඩ නැහැ බන්
    ෆිල්ටර් එහෙම වැඩ නැහැ
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    මචන්ලා ikman එකට ගහන්න අපි site එකක් කරමුද............................කට්ටියගේ උදව් ලැබෙනවානම් මම බැහැලාම වැඩ සල්ලි කියක් ගියත් කමක් නැහැ දෙන්න බලන්න .lk domain එකකට හොද නමක්....

    quicker.lk :):)
     
    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    :lol::lol::lol: ..... මේක දැකලවත් උන්ගේ සල්ලි ගරන වැඩේ නැවතුනොත් හරි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    karanna puluwan e wage site, habai itin patta effort ekak danna wenawa ikman ekka karata kara yanna
    un awurudu ganak diwwe paadu pita satha 5k araganne natiwa, dan un market eka allala iwarai

    uba oya kiyana site eka ikman.lk eke add tika crawl karala danawa athi etakota minissu search karanawane
     
    Last edited: