මේකේ ad එකක් දාන්න Rs 2400ක් ගන්නවනේ බන්. පට්ට අසාදාරණයි. ඉඩම්, ගෙවල් දාලා තියෙන ඒවත් overpriced වගේ. මුන්ට competitor කෙනෙක් එන්නේ නැතිවෙයි නේ බන්. ආයිමත් පත්තරෙන් ad බලන්න වෙන line එකක් තියෙන්නෙ.

මොකද්ද උබ ad දාන්න ගිය category එක.
Category එකෙන් එකට ගාන වෙනස් බන්
එහෙමද? නමුත් ඉස්සර 500 වගේ නේ තිබ්බේ.
100000ක් ගැත්තන් අසාදාරන නෑ...
Two months eka digatama yanawane bans.
Pattare demoth only one day.