Ikman thambi pons

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Salli denawanam ona ad ekak danawa

    minissu puruduwela tiyenne me site eka balanna

    hamadema over price dala tiyenne

    autolanka site eke ehema ad attema na ay eke forum tiyena nisa

    ikman eke ponnayo danaganna ad eka danna kalin rules and policies tikak danna
    Natnam evaluate karala danna
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    අනික් සයිට් වලින් හරියට කෙරෙන්නෙ රියසෙවන විතරයි,

    අනික් සයිට් වල ඇඩ් අඩුයි. තියෙන ඒවත් හරියට මේන්ටේන් කරන්නෙ නෑ.

    සමහර ඒවයෙ අප්ඩේට් ඩේට්එක දාන්නෙ නෑ. ඒවයෙ තියෙන ඇඩ් වලට කතා කෙරුවම ආන්සර් කරන එවුන්ට එහෙම වාහනයක් තිබුණද කියලවත් මතක නෑ. එච්චරට පරණ ඇඩ් තියෙන්නෙ.

    ඉක්මන් එක බිස්නස් කාරයොයි, කාක්කොයි අරක් අරගෙන තියෙන්නෙ. වාහන මාකට්එකනං ඉක්මන් එකේ බලන්නෙම නෑ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,373
    113
    ඔව් සාමනය මිනිහෙක් වාහනෙ විකුනන්න මාකට් ප්‍රයිස් බලන්නේ ඉක්මන් එකට ගිහින්..පස්සේ ඒකේ ඉන්න උන් දාලා තියෙන ගනන් වලට මුනුත් මෙලෝ සසරක් දන් නැතුව ගනන් දානවා
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Riyasewana balan.. eke wahana thiyenawa athi wenna....
    මෙහෙම සීන් එකක් තියේ.රියසෙවනෙ ඇඩ් දාන උන්ගෙන් 90% ඇඩ් දාල තියෙන්නෙ වාහන විකුනන්ඩ නෙවේ.තමන්ගෙ වාහනෙට කොච්චර ඉල්ලුමක් තියෙද ? කීයකට දීගන්ඩ පුලුවන් වෙයි ද කියල චෙක් කරගන්ඩ
     
    • Like
    Reactions: BuLaTha

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,911
    113
    Pandora
    මෙහෙම සීන් එකක් තියේ.රියසෙවනෙ ඇඩ් දාන උන්ගෙන් 90% ඇඩ් දාල තියෙන්නෙ වාහන විකුනන්ඩ නෙවේ.තමන්ගෙ වාහනෙට කොච්චර ඉල්ලුමක් තියෙද ? කීයකට දීගන්ඩ පුලුවන් වෙයි ද කියල චෙක් කරගන්ඩ
    මේකේ ඇත්තකුත් තියෙනවා :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    Riyasewana balan.. eke wahana thiyenawa athi wenna....

    රියසෙවනේ 90% ක් බයින් සෙලින් කරන උන් විකුනන්න දාපු ඒවා සමහර ඒවා පැයෙන් පැයට ආපහු දානවා තව ගොඩක් ඒවා වාහනේ මාර්කට් උස්සන්න දාන ඒවා උන් විකුනන්නේ නෑ නොවටිනා මිලක් දාල අඩ එක දානවා හාවෝ අන්දන්න

    ලගදී එකක් බලල කෝල් කළා වාහනේ හැබැයි ඒක අයිති එකාගෙමයි පස්සේ අපහු කෝල් කලාම දුන්නලු
    මම අපහු ඇඩ් එක බැලුව වික්ක නං අයින් කරන්න ඕනා නේ.. ඌ ඒ පාර ලක්ස 1.5 වැඩි කරලා දාල මං වෙන නම්බරකින් කෝල් කරලා ඇහුවම තිනවලු :rofl:

    ජෙනුයින් සෙලර් සාදාරණ ගානකට විකුනන්න දැම්ම ගමන් බයින් සෙලින් පකයල ටික හෝ ගාල කෝල් කරනවා දැන් එන්නං ලු හෙට එන්නං ලු අන්තිමට ඇවිල්ල ඉල්ලන්නේ තවත් ලක්ස ගානක් අඩු කරලා..
     
    • Like
    Reactions: BuLaTha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    me dawas wala oya okkoma karanne import restrictions nisa
    import karanna dunnama market eka nikanma bahinawa
    me parana wahana hena ganan dila ganna wele japan walin kelinma genna puluwan aluth badu