Mata loku udawuwak one mage pc eka goda daganna udawu one..machanlaa man win xp dagaththa..dan awula wela thiyenne
my computer local disk eke (C
eka thiyenawa. local disk (D
eka na.
mage had disk eka 150 GB
local disk (C
free space145 GB / Use space 3.29 GBnet mokuth wadakaranne na. nawatha mama 3n parak xp install kala eth
D: eka na....installkaraddith penwanne C: eka witharai

D eke thibuna dewal one na.
mata nawatha me D: eke awula hadagaththanam athi...
net wada karanne na pohone eken log wune

තනි Partition එකක් හැදිලා තියෙන්නෙ ඒකනේ..
නෙට් වැඩ කරන්නෙ නෑ කිව්වෙ..? 

එහෙනං ඉතින් 4 වෙනි පාරටත් සීඩී එක දාල F11 ඔබලා එන ස්ක්‍රීන් එකට ගිහින් පාටිශන් කඩපං වෙන වෙනම C: 100 GB D:50 GB වගේ