Web Hosting අමාරු දෙයක් නෙමෙයි
මේ ලිපිය ලියන්න හිතුවෙ අපේ නවකයන්ටයි.... අමාරුවෙන් කොහොම හරි තමන්ගෙ හැකියාවෙන් Website එකක් හදල දැන් ඒක හොඳ place එකක Host කරල Internet එකට මුදා හරින්න බලාගෙන ඉන්න කට්ටියටයි මේ ලිපිය ලියන්නෙ... මෙතනදි මම අපේ Company එකේ දෙන Shared Hosting Packages ටික තමයි ඔයාලට හඳුන්වල දෙන්න හිතාගෙන ඉන්නෙ...

මුලින්ම මම අපේ Company එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්....
2013 පෙබරවාරි මාසයේ පටන් අරන් පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරගෙන නොකඩවා පවත්වාගෙන යනව... Company එකේ නම PEEK Hosting. දැනට Customers ල 240 ක් විතර ඉන්නව අපිත් එක්ක.. ඒ වගේම මේ Customers ල හැමෝටම එකම විදියට හොඳම Service එක අපි දෙනව... Support Ticket මාර්ගයෙන් හා Phone එකෙන්.... මෙතනින් අපේ Website එකට ගිහින් බලන්න පුළුවන්.

https://www.peekhosting.com
Company එකේ Owner ගැන සඳහනක්....
මේ Company එකේ මුල් අයිතිකාරයම තමයි මේක Handle කරන්නෙ... නම සජිත් තාරක (26) සහ ඉන්නෙ කෑගල්ල ප්‍රදේශයේ... අවුරුදු 9 කට නොඅඩු Web Designing සහ Developing ක්ෂේත්‍රයේ අත්දැකීම් සමඟ නොයෙක් Web Designing Company වල වැඩ කරල තියෙනව වසර ගණනාවක්... 2013 දි DELL සමාගමෙන් පැවැත්වූ DELL IT Guru කියන දිවයිනෙන්ම තරඟකරුවන් යොදාගෙන පැවැත්වූ තරඟයේ Web Designing අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණයද කරල තියෙනව... දැනට Micro Cars ආයතනයේ Cooperate Planning Executive විදියට හා System Developer කෙනෙක් විදියටත් වැඩ කරගෙන ඉන්නව. ඉතින් මම මගේ ගැන කිව්වෙ ලොකු කමකට නෙමෙයි.. ඔයාලගෙ ව්‍යාපාර සහායකයා වශයෙන් තෝරා ගන්නා කෙනා ඔබේ මේ ක්ෂේත්‍රය තුල කොහොම කෙනෙක්ද කියල දැනගෙන ඉන්න එක හොඳ හින්ද...
අපි මොනවද දෙන්නෙ?
අපි ඔයාලට දෙන්නෙ Web Hosting සහ Domain Names. ඒ කිව්වෙ ඔයාල ගොඩක් මහන්සි වෙලා හදපු Website එක අන්තර්ජාලයට එක් කිරීමට අපි උදව් කරනව වගේම ඒ එක් කල ඔබේ Website එක අපි දරුවෙකු සේ බලා රැකබලා ගන්න පොරොන්දු වෙනව. ඒ වගේම මේ සම්බන්ධව එන සෑම ගැටළුවකටම උත්තර දෙන්නත් අපි ඉන්නව ඔයත් එක්කම... මහා විශාල මුදල් සම්භාරයක් විසික් කරල කෝටි පතියො වගේ වැඩ කරන කට්ටියට වඩා අමාරුවෙන් රුපියල් 2500ක් හොයාගෙන වැඩේ කර ගන්න බලාගෙන ඉන්න අපේ කොල්ලො කෙල්ලන්ට තමයි අපි ගොඩක් වගකීමෙන් උදව් කරන්නෙ...

Web Hosting Packages: 500MB, 1GB, 3GB, 10GB විදියට තියෙනව... මෙතනින් ඒව ගැන බලන්න පුළුවන්...
https://www.peekhosting.com/shared-hosting.php
Domains: .COM, .NET, .ORG, .LK වගේ Domains.. මෙතනින් බලන්න පුළුවන් අපේ Domain Prices…
https://www.peekhosting.com/buy-domains.php
Godaddy ල වගේ Coupon කෝඩ් එකෙන් අඩුවට දීල ඊලඟ අවුරුද්දෙ ඉඳන් බර ගණන් ගලවන්නෙ නෑ අපි. මුලින් ගෙවන ගානම තමයි. ලොකූවට Dollar Rate එක වෙනස් උනේ නැත්නම් සතයක් වත් වෙනස් වෙන්නෙ නෑ.....
මේ එක්කම හම්බෙනව cPanel License, FREE Backup Server, PHP 5.6, MySQL Latest, Emails මේ හැමදේම සමඟ මේ දේවල් එක්ක වැඩ කරන්නෙ කොහොමද, Website එක Host කරන්නෙ කොහොමද කියන එක ගැන අපි කියල දෙනව මුල ඉඳන් අපේ යාලුවන්ට...
මේ තියෙන්නෙ අපි ගැන අපේ යාළුවො කියල තියෙන දේවල්..

මේ ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්....
https://www.peekhosting.com/reviews.php
අපේ Servers ගැන සහ තවත් වැඩි දුර තොරතුරු බලා ගන්න පුළුවන් අපේ කලින් Thread එකෙන්...
http://elakiri.com/forum/showthread.php?t=1706547
නිතර ඇති වෙන ගැටළු...
ඇයි Unlimited පැකේජ් දෙන්නෙ නැත්තෙ?
ඇත්තටම Unlimited Disk Space එකක් දෙන්න ලෝකෙ කොහේවත් Unlimited දෙන්න පුළුවන් Hard Disk නෑ. Unlimited කියල තනිකර මුලාවක් කරන්නෙ. ඉතින් අපි නැති දේ ඇති දේ විදියට පෙන්නන්නෙ නෑ. අද Unlimited Packages වලට අහු වෙලා Site පිටින් නැති කර ගත්තු ගොඩක් දෙනෙක් ඉන්නව අපිත් එක්ක...
Bandwidth මදි වගේ නේද?
මහා පාරිමාණයෙන් ව්යාවපාර පටන් ගන්න හිතාගෙන ඉන්න කට්ටියට Full Dedicated Bandwidth දෙන පැකේජ් ටිකක් තියෙනව... ඒත් ඒව ඔයාලගෙ ආරම්භක අවදියට යෝජනා කරන්නෙ නෑ. බොරුවට අතේ සල්ලි ටික නැති කර ගන්න එපා වැඩක් නැති දේට. ඔයාගෙ මාසෙකට හම්බෙන Bandwidth එක 5GB පහු කරල ගියපු දවසට අපි යමු ලොකු පැකේජ් එකකට. දැනට ඉන්න customers ලගෙන් 5GB Bandwidth එක පහු කරන කට්ටිය ඉන්නෙ හෙන අතලොස්සයි...
Company එක වැහිල යාවිද?
දැනට මාසෙන් මාසෙට අපේ Company එක හොඳින් ලාභ ලබනව. ඉතින් වැහෙන්නෙ නෑ... ලඟදිම Pvt Ltd කරන්න බලාපොරොත්තුවකුත් තියෙනව. 2013 ඉඳන් කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනව...
අපේ Websites හැක් වෙයිද?
Server එක පැත්තෙන් Full Secure කරල තියෙන්නෙ... Web Application එකේ Security Holes ගැන ඔයාට බලා ගන්න වෙනව.... ගොඩක් Joomla, Wordpress Old Plugins වගේ දැම්මම හැක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී...
Server එක නිතර නිතර Down වෙයිද?
ඒ ගැන නම් කිසිම විදියකට බව වෙන්න එපා. අවුරුද්දකටම ඕන නම් දෙපාරක් Down වෙයි ඒකත් විනාඩි 5කට වගේ... ඔයාලට Server Uptime එක Realtime බලා ගන්න පුළුවන් මෙතනින්...
https://www.peekhosting.com/clientarea/serverstatus.php
අපිව සම්බන්ධ කර ගන්න ඔයාට ක්‍රම කිහිපයකි තියෙනව...
Email : [email protected]
Phone : 071 2002 202 (Company) / 071 5116 302 (Personal)
Website එකේ Online Chatting
ඕන වෙලාවක කෝල් කරන්න.. අපි ලෑස්තියි ඔයාල එක්ක කතා කරන්න...
මේ තියෙන්නෙ එලකිරියෙ ඔයාලගෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල්....
Source: http://elakiri.com/forum/showpost.php?p=19189281&postcount=31
Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!
Source: http://elakiri.com/forum/showpost.php?p=19264096&postcount=55
උබේ සර්විස් නම් ගොඩක් හොඳයි
ඉක්මනට මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා
මම හිතනවා මුලදී විතරක් නෙවෙයි හැමදාම හොඳ සර්විස් එකක් දෙයි කියල
Source: http://elakiri.com/forum/showpost.php?p=19264580&postcount=62
මමත් ගත්ත මචන් 500MB පැකේජ් එකයි.ඩොමේන් එකයි...
අවුලක් තිබ්බොත් කතා කරන්නම්කො..
Source: http://elakiri.com/forum/newreply.php?do=newreply&p=19298766
wada machan. mage awulk router restart karama hari giya.
good service. me service eka hodata karanna pahu wenakota service quality eka adu karanna epa.
Source: http://elakiri.com/forum/showpost.php?p=19315003&postcount=79
ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....
Source: http://elakiri.com/forum/showpost.php?p=19315625&postcount=81
Aniva. Muge Badu Shur. Wadath E Wagema Quick. Elakiri Dial Eka![]()
Source: http://elakiri.com/forum/showpost.php?p=19323020&postcount=85
මචන් සජිත්.. දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල විස්තර අහගත්තට... සයිට් එක අප් වෙනකම් දීපු හැම සහයොගයකටම ස්තුත්ය්...ෆුල් ඔටොමැටිකලි හැමදේම වෙන නිසා වැඩේ ලේසි
වෙබ් ඩිසයින්.. හොස්ටින්ග්.. මුකුත් නොදන්න මම... මගේම සයිට් එක හදාගෙන යනව දැන්...
මචන් තියෙනව මගෙන් යෝජනාවක්.. බැන්කු කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම දුන්නොත් අපිට වැඩ ගොඩක් ලේසි වෙනවා...
---------------------------------------------------------------------------------
(VPS ඕන යාළුවො තව Thread එකක් තියෙනව මේ Section එකේම.. ඒකෙ ගණන් අඩුවට තියෙනව දැක්ක.... ඒකෙන් බලන්න. මම VPS Promote කරන්නෙ නෑ....)
Last edited:

