About PEEK Hosting

Status
Not open for further replies.

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    මේ ඉන්නේ අපේම එකෙක්.එළ..එළ..ඉස්සරහට මම සයිට් එකක් හදාගන්න ඉන්නෙ.නූලකුත් දැම්මා විස්තර අහලා.
    .lk එකක් කීයක් වේවිද..?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    VPS Prices අඩු කරා....

    අඩු කරා අඩු කරා.... VPS Prices අඩු කරා.... True Unlimited Bandwidth එකක් එක්ක අපි දැන් දෙනව සිරාම VPS පට්ට අඩුවට SSD Disk එක්කම... :yes:

    Try us : https://www.peekhosting.com/vps.php :rofl:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    එළ කිරි. මමත් බුවාගෙන් LK ඩොමේන් එකක් ගත්තා හොස්ටින් 100MB පැකේජ් එක ගත්තා.(කූපන් කෝඩ් එක නිසා හොස්ටින් ෆ්‍රී:D). එක දවසින් බඩු ඇක්ටිව් (hosting+ domain) :yes::yes: හයිලි රෙකමන්ඩඩ්.:yes::yes:
     
    • Like
    Reactions: sajith.xp.pk
    Status
    Not open for further replies.