"බාෆි" ෆිල්ම් එක බලපු නැති අය අදම බලන්න......ලස්සනම ලස්සන ආදර කතාවක්
, මේ ඉන්නේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙකට පන පොවන ලස්සනම ලස්සන නිලියක්.....
මෙයා තෙලඟු ෆිල්ම් වල රඟපාපු කෙනෙක්ලු.....ෆිල්ම් එකේ මෙයා රඟපාන විදිය නම් බලන්න ලස්සනයි.....
ඒක නිසාම මෙයාගේ ෆොටෝ ටිකක් හොයල බලන්න හිතුනා....