මචන්ලා,
මම Illustrator CS5 portable එක බෑවා. ඒකෙ මෙනු වලට ඔටෝ යන්න බෑ. ඒ කියන්නේ සාමාන්යයෙන් මෙනු එකක් මත ක්ලික් කරලා වෙනත් මෙනු එකක් මතට ගිහාම ඒක ඔටෝ එනවනෙ. එහෙම CS 5 වල එන්නේ නෑ. ඒක හදා ගන්න බැරිද Dreamweaver cs5 එහෙම තමා. මගේ OS එක WINDOWS 7
අනික තමා Illustrator CS3 portable එක windows 07 වලදී open, save dialog boxes එන්නේ නෑ. ඇයි ඒ.