Illustrator Simple Tips #2

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
illustrator වල වැදගත් option එකක් තමයි Ruler එක . ඕනම new Doc එකක් එක්ක මේක view වෙනවා .බැරි වෙලාවත් ruler එක top සහ Left එකේ නැත්නම් hit ctrl + R .(View>Ruler>Show Ruler)

Guide
අපිට illustrator වල objects align කරගන්න ගොඩක් උදව් වෙනවා .
guide එකක් අලුතින් ගන්නේ මෙහෙමයි .mouse point එක ruler එක උඩට අරන් ගිහින් එතනින් guide එකක් ඇදල ගන්න.
imgout.php


ඕක horizontal නේ ....vertical guide එකක් ගන්නේ මෙහෙම .


imgout.php


TIP එක
ඒ විතරක් නෙමේ ,අපිට ඕනෑම object එකක් guide එකක් බවට පත් කරන්න පුළුවන් .
අවශ්‍ය object එක ඇඳ ඒක select කරලා , View >Guide >make Guide select කරන්න .
(Short Key : ctrl + 5 Num pad එකේ 5 නෙමේ , මේ % ලකුණත් එක්ක තියෙන 5)

imgout.php



imgout.php


වැදගත් යමක් කියල හිතෙනවා නම් bump එකක් වත් දාල යන්න .
තව ඒවා හෙමිට දාන්නම් .


මෙන්න 1
http://www.elakiri.com/forum/showthread.php?t=1546728
 
  • Like
Reactions: Deadmau5