I'm Back සිංහලුනේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බුල්ස්... අවුරුදු ගානකට පස්සේ :):yes::lol: ජය වේවා
    BADIYAA එහෙම කෝ:confused::confused:
    ඌ පවුලක් පන්සලක් වෙලාද කොහෙද බන්........එන්නේ නෑ දැන්.......

    තෝ මෙතන ඔක්කොම ගිනි විජ්ජුම්බර ඉවර වුනාම තමා නෙහ් එන්නේ......:growl::growl::growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අඩෝ අවසාන මොහොතේ හරි ආවනේ.. අන්න ඒකයි :lol::lol::lol:

    එල එල. හෙට අවසාන මොහොත වෙනකං ඉන්නෙ නැතුව හතරටවත් ගිහිං චන්දෙ දාහං :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඌ පවුලක් පන්සලක් වෙලාද කොහෙද බන්........එන්නේ නෑ දැන්.......

    තෝ මෙතන ඔක්කොම ගිනි විජ්ජුම්බර ඉවර වුනාම තමා නෙහ් එන්නේ......:growl::growl::growl:

    දුකක් නෑ කිබුලෝ.. එදා අතේ ඇගිලි රතුවෙනකල් ටයිප් කරපුවා වැරදුනේ නෑ... අද එදා මත් එක්ක මරා ගත්ත පුතිලා රට වෙනුවෙන් තමන්ගේ මතේ වෙනස් කරගත්තු එකම ලොකු සතුටක්:yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    වෙල්කම් බැක් කුකුලෝ
    දිල්වාලේ=අහවලා......etc කියල ඉක්මනටම කමෙන්ට් ටැග් වැටෙයි බලන් ඉඳපන්
     
    • Like
    Reactions: Dilwaale

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුකක් නෑ කිබුලෝ.. එදා අතේ ඇගිලි රතුවෙනකල් ටයිප් කරපුවා වැරදුනේ නෑ... අද එදා මත් එක්ක මරා ගත්ත පුතිලා රට වෙනුවෙන් තමන්ගේ මතේ වෙනස් කරගත්තු එකම ලොකු සතුටක්:yes::yes:

    ඔයාටයි එරෝසන්ටයි විතරයිනේ දුර දක්නා නුවන තිබ්බේ ...:(
     
    • Like
    Reactions: Dilwaale