යෆ්ෆට ශිරි............


ජය වේවා
ඌ පවුලක් පන්සලක් වෙලාද කොහෙද බන්........එන්නේ නෑ දැන්.......කිම්බුල්ස්... අවුරුදු ගානකට පස්සේජය වේවා
BADIYAA එහෙම කෝ



අඩෝ අවසාන මොහොතේ හරි ආවනේ.. අන්න ඒකයි![]()

ඌ පවුලක් පන්සලක් වෙලාද කොහෙද බන්........එන්නේ නෑ දැන්.......
තෝ මෙතන ඔක්කොම ගිනි විජ්ජුම්බර ඉවර වුනාම තමා නෙහ් එන්නේ......![]()


එල එල. හෙට අවසාන මොහොත වෙනකං ඉන්නෙ නැතුව හතරටවත් ගිහිං චන්දෙ දාහං![]()


මම යනෝ 4.55 ට වෙල්කම් බැක් කුකුලෝ
දිල්වාලේ=අහවලා......etc කියල ඉක්මනටම කමෙන්ට් ටැග් වැටෙයි බලන් ඉඳපන්


දුකක් නෑ කිබුලෝ.. එදා අතේ ඇගිලි රතුවෙනකල් ටයිප් කරපුවා වැරදුනේ නෑ... අද එදා මත් එක්ක මරා ගත්ත පුතිලා රට වෙනුවෙන් තමන්ගේ මතේ වෙනස් කරගත්තු එකම ලොකු සතුටක්
