I'm in love...

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    Onna Mage EK yaluwanta mata deyak kiyanna thiyenawa.... Mata girl kenek ambuna.... eya harima hodai..... methana samahara aya mata advice deela thibuna... ekata godak thanks.... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Lomax

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මුලින්ම සුභපැතුම් මචං...

    ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා. ආදරයක් පටන් ගනිද්දි අපිට හිතෙන්නෙ එයා තමයි හොඳම කෙනා කියල.. ඒත් හොඳ කියන දේ සාපේක්ෂයි.. අපිට හැම වෙලාවෙම හොඳම දේ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ටිකක් ආශ්‍රය කරල බලල තීරණයක් ගනිං.. පටන් ගත්තු වෙලාවෙ ඉඳලම සිරා කරන්න එපා.. ටිකක් බලල තීරණය කරන්න ඔයාට හෙඳටම ගැලපෙනවද කියල. තේරුණාද?? ජීවි‍තේ කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.. ඒක නිසා හෙමින් ගමනක් යන්න.. ඉරිසියාවට කියන දෙයක් නෙවෙයි හො‍ඳේ...
     
    May 29, 2009
    1,711
    45
    0
    Infront of my PC!

    First Congratzzzzz...
    ow mcn.. mata oye gana experience thiyenawa ban.... mama ee kella gana hariyata danaganne nathuwa siraa kara... habai wade sorry unaa.... mama thawamath pasu thawenawa ee gana hithala... mage mooda kama kiyala hithenawa...:no::no:
    habai dannam mata kenek lan wela inne...:lol::lol:
    passe balamukoo...
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    මුලින්ම සුභපැතුම් මචං...

    ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා. ආදරයක් පටන් ගනිද්දි අපිට හිතෙන්නෙ එයා තමයි හොඳම කෙනා කියල.. ඒත් හොඳ කියන දේ සාපේක්ෂයි.. අපිට හැම වෙලාවෙම හොඳම දේ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ටිකක් ආශ්‍රය කරල බලල තීරණයක් ගනිං.. පටන් ගත්තු වෙලාවෙ ඉඳලම සිරා කරන්න එපා.. ටිකක් බලල තීරණය කරන්න ඔයාට හෙඳටම ගැලපෙනවද කියල. තේරුණාද?? ජීවි‍තේ කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.. ඒක නිසා හෙමින් ගමනක් යන්න.. ඉරිසියාවට කියන දෙයක් නෙවෙයි හො‍ඳේ...

    Than ks a lot for the advice...
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    First Congratzzzzz...
    ow mcn.. mata oye gana experience thiyenawa ban.... mama ee kella gana hariyata danaganne nathuwa siraa kara... habai wade sorry unaa.... mama thawamath pasu thawenawa ee gana hithala... mage mooda kama kiyala hithenawa...:no::no:
    habai dannam mata kenek lan wela inne...:lol::lol:
    passe balamukoo...

    yeah and i trust her a lot macho...:yes::yes::yes::yes: