මුලින්ම සුභපැතුම් මචං...
ඒත් පොඩි දෙයක් කියන්න තියෙනවා. ආදරයක් පටන් ගනිද්දි අපිට හිතෙන්නෙ එයා තමයි හොඳම කෙනා කියල.. ඒත් හොඳ කියන දේ සාපේක්ෂයි.. අපිට හැම වෙලාවෙම හොඳම දේ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ටිකක් ආශ්රය කරල බලල තීරණයක් ගනිං.. පටන් ගත්තු වෙලාවෙ ඉඳලම සිරා කරන්න එපා.. ටිකක් බලල තීරණය කරන්න ඔයාට හෙඳටම ගැලපෙනවද කියල. තේරුණාද?? ජීවිතේ කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.. ඒක නිසා හෙමින් ගමනක් යන්න.. ඉරිසියාවට කියන දෙයක් නෙවෙයි හොඳේ...

Adare Godak odai Mama Adare Gena Igana Gaththe Ape Uncle Dugen Eya Mata Kemathi Kiwwata Passe Thamai Mata Adare Theruneeeeeeeeee