I'm new "EK" member ,

DJ_LASITHA

Member
Sep 14, 2008
2,198
32
0
37
in soul
දන්නැති හින්දා අහන්නේ
බ්ලොග් ලියනවද
රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :

ya ya :shocked::cool::cool: coOoL:lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සාමාජිකාවක් නොවුනට සෑහෙන කාලයක් මම එළකිරි එකට ඇවිත් තියනවා.බහුබූත දහජරාව නැති එළකිරි එකේ ගන්න ‍දෙයක් තියන නිසයි ඇතුලට ආවේ.පරිගණකය නම් කොහොමත් හුරුයිනේ.ඒත් එළකිරි වැඩකෑලිනම් ‍ඉගෙන ගන්න වෙයි වගේ.ලැබෙන නිවාඩු අනුව තමයි මේ පැත්තට එන්න ලැබෙන්නෙ.
    ටික කලක් ඉන්නකොට කට්ටිය වැඩ පෙන්නයි :P
    ඔහොම යමුකො සිස් :D

    කොහොමද ඉතින්
    සාදරයෙන් පිලිගන්නව එලකිරි එකට ;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දන්නැති හින්දා අහන්නේ
    බ්ලොග් ලියනවද
    රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
    සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
    මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
    හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :
    නවකයන්ට වද දෙන්න එපා කියල ලොක්කයිය කිවුව :කින්ඩි හිනා:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දන්නැති හින්දා අහන්නේ
    බ්ලොග් ලියනවද
    රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
    සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
    මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
    හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :
    පාටියෙ ප්‍රශ්න පත්තරයක් මෙයාටත් දීල ලොල් :P :කරකවන ඇස්:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පාටියෙ ප්‍රශ්න පත්තරයක් මෙයාටත් දීල ලොල් :P :කරකවන ඇස්:
    අමිල අයිය ඉතින් හෝටල් වලින් කන්න දස්සයනෙ :කින්ඩි හිනා:
    පාටියෙ ටෝක් මෙතන දීල කට්ටියටම ඇනෙයිද මන්ද :ලාවට බයයි:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    something's rotten in here lol..
    ලොල් අනේ පල පල :ඇඹරුන එකා:
    මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ එලකිරි එකට අළුතෙන් කෙල්ලෙක් ඇවිල්ල එච්චරයි :පැණී මූන:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ලොල් අනේ පල පල :ඇඹරුන එකා:
    මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ එලකිරි එකට අළුතෙන් කෙල්ලෙක් ඇවිල්ල එච්චරයි :පැණී මූන:

    amila ayyawath balagena parissamen hitapanko ehenan :rofl:
     
    Mar 4, 2009
    123
    4
    0
    Horana
    I'm new "EK" member ,
    හින්දි සහ පැරණි සිංහල ගීත,
    දුර්ලභ පිංතූර,
    අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
    ( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
    මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?

    සාදරයෙන් පිලි ගන්නවා ඔබව
    සොහෙ‍ායුරිය