Pasan T-Shirt eka ewapankoRUCHINI
btw congratz wewaaa. uben langadi aranchiyakwath aawe naa neh....
ara elakiri tshirt eka mama bari thana wikunala damma![]()

hath illawwai thawama 27i lamai 3k innawalu..
mata nikan karakilla wage

පහුගිය දවස් වල වැඩිය කිරියට එන්න බැරි උනා මම තිදරු පියෙක් උන නිසා(ඔව් ඔව් twins ලා දෙන්නෙක් මේ පාර
)
තාමත් එක දවසක් වත් නිදි නැ, අදත් කිරියට ආවෙ පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන.
ගිය සතියෙ ඉපදුනා ලස්සන දූ පොඩ්ඩො දෙන්නෙක් (යකා වගේ ලොකු එකා කොල්ලා, පොරට 3 යි දැන්) ඉතින් දැන් නම් දාන්න ඕනි,
අහුබුදු ලගෙන් නම් අහලා වැඩක් නැ ඒක බොරුවක්,
Expert කෙනෙක්ගෙන් අකුරු ගත්තා, මමත් දන්න විදියට අකුරු ටික පොතක් බලලා හොයාගත්තා,
මේ තියෙන්නෙ ඒ අකුරු.
උපන් දියයට අනුව :සදුදා : සදු ය,ර,ල,ව,ස,ෂ,ශ,හ,ළ
උපන් ලග්නයට අනුව :තුලා: ක,ඛ,ග,ඝ,ධ,
උපන් නැකත සහ පාදයට අනුවා : සා:01 රු,
රුයන්නෙන් දානන් පුලුවන් නම් ගොඩක් හොදයි ලු,
රුයන්නෙන් දු පොඩ්ඩො දෙන්නටම දාන්න නම් දෙකක් කියපල්ලකො ලයින් යන,![]()
පලවෙනි නම රු යන්නෙන් අනිත් එක කොටසක් English එකක් දාන්න ඕනි පිට රට ගිහින් ඉගෙන ගන්න ඕනි උනොත් එහෙම වැදගත් වෙන නිසා, ලොකු එකාටත් දාලා තියෙන්නෙ එහෙම,
උබලගෙ පරන කැලි වල නම් නැතුව ලස්සන නම් දෙක දෙක කියපල්ලකො..
තැන්කූ වෙවා,![]()
(3 ක් හැදුවට මම නාකි නැ හරි, තාම 27 යි.)
rumeshaa
Rushi, Rushini, Ruvisha,![]()
rushayni
rushani
රුක්ෂනි, රුක්ෂානි
රුමෙත්කා ,
රුමේශි , රුමේශා .
.
Rukshani , Rukshaani
රුමාශා, රුමේශා
♥-Aurora-♥;20828525 said:රුකීෂා / රුධීෂා
රුෂාලි /
Rukshana
Rukshi
රුමේශා
රුචිනි ඉනේශා
රුක්ශි ඉනේශා
රුසිනි ඉරෙශා
රුක්ෂිනි, රුක්ෂිනා
Rukshi, ruhansa,
Rumeshini
Ruvindi
Ruhasha
රුශොබා
රුනාෂා(runasha) රුනේෂා(runesha)
රුක්ෂානි,රුක්ෂිනිරුෂානි,රුක්ෂනා
Rushani
Rushini
Rukshi
Rukshika
Rukshila
Rukshala
Ruhi
Ruhasni




වගේ නමක්ම දැම්මොත් මොකෝ?