ප්‍රොග්‍රැමින්ග් කියනහ් එක ඇගෙන් එන්නහ් ඔනි කුකුලොහ්
අනිත් එකහ් ප්‍රොග්‍රැමින්ග් තමන්ගෙහ් ලොකෙම කරගන්නහ් එපා එහෙම උනොත් නම් ප්‍රොග්‍රැමින්ග් නෙමෙහ් මොන ජබත් එපා වෙනවාහ්

මේක මචන් ගෝලීය ප්‍රෝග්‍රැමර්ස් ලගේ ප්‍රශ්නයක්, ඕකට කියන්නේ මචන් "career-burnout" කියලා.
ඕකට ගොඩක් හේතුව මචන් 24/7 computer එක ලග ඉදගෙන වැඩකරන එක සහ work-life balance එකක් නැති වීම.
අනික මචන් හොද ප්‍රෝග්‍රැමර් කෙනෙක්ට ඕක වෙන එක සුලබය්, මොකද මචන් ඒ මත්තෙම තමන්ගේ කාලය යොමු කරන නිසා. කාලයක් යද්දී එපා වෙලා දමල ගහලා යනවා.
ඕකට විසදුම් තමා ඉතින්
හොද කොම්පැනියකට ජෝය්න් වීම, කසාදයක් කරගැනීම , hobbies, friday night කර්පට් වෙන්න ගහල මුළු සෙනසුරාදාම නිදා ගැනීම , ට්‍රිප්ස් , ඔෆිස් ඉවර වෙලා computer එක බදා ගන්නේ නැතුව වෙන ගෙදර වැඩක් කිරීම, කැල්ලක් කිරීම, කැලි දෙකක් කිරීම... etc ඔන්න ඔය වගේ ඒවා මචන්
වීක් එන්ඩ් එකේ ලොවෙත් office එකේ වැඩවත් ගෙදර pc එකවත් බදාගන් නෑ...

මේක මචන් ගෝලීය ප්‍රෝග්‍රැමර්ස් ලගේ ප්‍රශ්නයක්, ඕකට කියන්නේ මචන් "career-burnout" කියලා.
ඕකට ගොඩක් හේතුව මචන් 24/7 computer එක ලග ඉදගෙන වැඩකරන එක සහ work-life balance එකක් නැති වීම.
අනික මචන් හොද ප්‍රෝග්‍රැමර් කෙනෙක්ට ඕක වෙන එක සුලබය්, මොකද මචන් ඒ මත්තෙම තමන්ගේ කාලය යොමු කරන නිසා. කාලයක් යද්දී එපා වෙලා දමල ගහලා යනවා.
ඕකට විසදුම් තමා ඉතින්
හොද කොම්පැනියකට ජෝය්න් වීම, කසාදයක් කරගැනීම , hobbies, friday night කර්පට් වෙන්න ගහල මුළු සෙනසුරාදාම නිදා ගැනීම , ට්‍රිප්ස් , ඔෆිස් ඉවර වෙලා computer එක බදා ගන්නේ නැතුව වෙන ගෙදර වැඩක් කිරීම, කැල්ලක් කිරීම, කැලි දෙකක් කිරීම... etc ඔන්න ඔය වගේ ඒවා මචන්

එපා වෙන්න තව හේතුවක් තමයි , ලංකාවේ තියෙන ෆීල්ඩ් එකේ , හොඳ අය අඩුයි .
පිලිවලකට වැඩේ යන්නේ නෑ .... ටෙක්නික්ස් ෆලෝ කරනවා අඩුයි.
oop, කරන්නේ ඇයි , ෆ්‍රේම්වර්ක් වැඩ කරන්නේ කොහොමද , ප්රින්සිපල්ස් , පටර්න්ස් ... ඒවා ගැන දැන් ගානක්වත් නෑ , කෝඩ් රිවීව් කියන්නේ විකාරයක්
ඕන එකයි එපා එකයි ඔක්කොම ඔය වැඩේ කරනවා ...
වර්ටුසා පටන් ගත්ත කාලේ ඔය වගේ ඒවාට තැනක් තිබ්බ. දැනුත් ඉන්නවා ... අඩුයි.
දැන් හුඟක් අය ගොට්ට , මුට්ටි වගේ ඒවා තමා භාවිතා කරන්නේ ,දැන් ලංකාවට ප්රෝජෙක්ට් එනවා අඩුත් ඕක වෙන්න පුළුවන් .
අනික කොහොමත් අපේ උන් එකාට එකා නෑ ....
කම්පනි එකක් දන්නේ නෑ තමන්ගේ සේවකයෝ ක්‍රමයෙන් උඩට ගෙන විදිය ,
වැඩ කරන උන්ට එපා වෙනවා HR කරන්නේ HR කියන එක ගැන දන්නෙම නැති සෙට් එකක් ... ඔය ඔක්කොම බලපානවා මට හිතෙන විදියට ,
(උඹවත් හොඳ HR ඔෆිසර් කෙනෙක් වෙන්න බලපන් )

Dude if you know how to code why are you wasting your time working for someone else? Either become a freelancer or start your own business.

එපා වෙන්න තව හේතුවක් තමයි , ලංකාවේ තියෙන ෆීල්ඩ් එකේ , හොඳ අය අඩුයි .
පිලිවලකට වැඩේ යන්නේ නෑ .... ටෙක්නික්ස් ෆලෝ කරනවා අඩුයි.
oop, කරන්නේ ඇයි , ෆ්‍රේම්වර්ක් වැඩ කරන්නේ කොහොමද , ප්රින්සිපල්ස් , පටර්න්ස් ... ඒවා ගැන දැන් ගානක්වත් නෑ , කෝඩ් රිවීව් කියන්නේ විකාරයක්
ඕන එකයි එපා එකයි ඔක්කොම ඔය වැඩේ කරනවා ...
වර්ටුසා පටන් ගත්ත කාලේ ඔය වගේ ඒවාට තැනක් තිබ්බ. දැනුත් ඉන්නවා ... අඩුයි.
දැන් හුඟක් අය ගොට්ට , මුට්ටි වගේ ඒවා තමා භාවිතා කරන්නේ ,දැන් ලංකාවට ප්රෝජෙක්ට් එනවා අඩුත් ඕක වෙන්න පුළුවන් .
අනික කොහොමත් අපේ උන් එකාට එකා නෑ ....
කම්පනි එකක් දන්නේ නෑ තමන්ගේ සේවකයෝ ක්‍රමයෙන් උඩට ගෙන විදිය ,
වැඩ කරන උන්ට එපා වෙනවා HR කරන්නේ HR කියන එක ගැන දන්නෙම නැති සෙට් එකක් ... ඔය ඔක්කොම බලපානවා මට හිතෙන විදියට ,
(උඹවත් හොඳ HR ඔෆිසර් කෙනෙක් වෙන්න බලපන් )

ඔයි දුකහ් හිතෙනහ් කතා කියන්න එපාඅනේ දොස්තරලා දන්න ප්රෝග්‍රමින්.......නිකන් වැඩක් බලාගෙන පලයන් මිනිහෝ යන්න![]()