ලංකාවෙ ඔය කියන වැදගත් කන්සෙප්ට්ස් වලට අනුව ෆ්‍රෙම් වර්ක්ස් දැනගෙන ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් හොයන්න නැති තරම්. ලොකුයි කියන යුනිවර්සිටි වල අවුට් වෙන ගොඩාක් අයගෙ තත්වෙත් ඕකම තමා. තමන්ගෙ යුනි එක චා වෙයි කියන බයට ගොඩාක් අය කියන්නෙ නම් නැහැ තමා.
අනික් කාරණෙ ඔය ඥාති සබඳතා හරහා ඇඳුනුම් කම් හරහා අර රජයෙ ජොබ් වල වගෙ සොෆ්ට්වෙයාර් කම්පැණිස් වලත් ජොබ් ගන්නවා සමහරු. මන්ම දන්න කොඩ් එකක් හරියට ගහ ගන්න බැරිව හිටිය ප්‍රොජෙක්ට්ස් සෙරම වෙන උන් ලවා කරවගත්ත කෙල්ලො ඉන්නවා වර්තුසා එකෙයි අනෙක් ලොකුයි කියන කම්පැණිස් වලයි.
ලංකාවෙ ගොඩාක් ස්ටාර්ටප්ස් වල තියෙන්නෙ ඉංග්‍රිසි-සිංහල මිශ්‍ර පොෂ් සංස්කෘතියක් මවාපාන එක විතරයි. වැඩ වලින් අමු චාටර්.
අනෙ කවුරුත් තරහා ගන්න එපා. මගෙත් යම් අත්දැකීම් වලින් ලිව්වෙ මෙ රිප්ලයි එක. එත් මෙ අදහසට විරුද්ධ් අය ඇති. ඒ අයත් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න .